60-65 අතර කාර් එකක්

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    60-65 අතර කාර් මොනවද මචන් තියෙන්නෙ? Sports type/ sedan type/ suv type තමා බැලුවේ. මේ කාලෙ කාර් එකක් ගන්න එක තේරුමක් නැද්ද? තව ටිකක් ඉතුරු කරල magnite වගේ brand new එකකට යන එකද හොද? ගෙදර පාවිච්චි කරන කාර් එකක් තියනවා දැනට. මට පාවිච්චියට එකක් ගන්න බැලුවේ.. තව ටිකක් කල් ඉන්න උනත් පුලුවන් ගෙදර එක use කරල. වාහන එන්න එන්න ගාන වැඩි වෙන නිසා ගන්න බැලුවෙ එකක්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    hodata fuel karanne Mira thami.
    grade B (Basic) - 6m

    nattam 6.5m walin Nissan Dayz wage ganin
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    Hadissi nttn itin poddak idahan
    adu wei kiyala hopes tiyan hitiyata tax aya adu wenne na eka president confirm kara, anika tax adu karoth dan wadi pura tax gahala genath tiyena wahana tiyenawa godak ewa lease karapu ewa eka hinda "leasing company" kalin wagema bera ganna ona hinda elanga budget eketh tax wenasak wenna ida adui
     
    • Like
    Reactions: Gwynbleidd

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    60-65 අතර කාර් මොනවද මචන් තියෙන්නෙ? Sports type/ sedan type/ suv type තමා බැලුවේ. මේ කාලෙ කාර් එකක් ගන්න එක තේරුමක් නැද්ද? තව ටිකක් ඉතුරු කරල magnite වගේ brand new එකකට යන එකද හොද? ගෙදර පාවිච්චි කරන කාර් එකක් තියනවා දැනට. මට පාවිච්චියට එකක් ගන්න බැලුවේ.. තව ටිකක් කල් ඉන්න උනත් පුලුවන් ගෙදර එක use කරල. වාහන එන්න එන්න ගාන වැඩි වෙන නිසා ගන්න බැලුවෙ එකක්
    Oya hundu wage petti car ganne nathuwa 78kata Magnite ekak ganin
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    adu wei kiyala hopes tiyan hitiyata tax aya adu wenne na eka president confirm kara, anika tax adu karoth dan wadi pura tax gahala genath tiyena wahana tiyenawa godak ewa lease karapu ewa eka hinda "leasing company" kalin wagema bera ganna ona hinda elanga budget eketh tax wenasak wenna ida adui
    adu wenne nan nati wei, poddak tax adu karai samaharawita itin. november wenakan inna ne tynne gdr wahanayak tynwa ne itin.

    tax adala na. thawa tikak kal hitiyoth thawa option muta set wenwa ekai. dan oya range eke thiyenne japan alto ekai mira ekai witarai bnew. used unath lokuwwata option na ne. dan aluth models issarahata eddi itin muta hoda ekak choose karala ganna puluwwan pool eken. ekai wasiya.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    මෙච්චර ඉවසපු එකේ තව මාස 2 විතර ඉවසන්න .
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    සල්ලි තියෙ නම් වාහනේ සෙට් නම් ගන්න, තව මාස දෙක බලන්න බලන්න කියන උන්ගෙ කතා ඇහුවොත් වැඩක් කරගන්න වෙන්නෙ නෑ, 2023 දැන් වාහනේ 19යට කිට්ටුවෙන් ගද්දිත් හපෝ වැඩී අපරාදෙ තව ටිකක් ඉවසපන් කියපු දෙන්නෙක් ගෙන් එකෙක් බැරිම තැන 35ක් දීලා K නම්බර් පරණ ඇල්ටෙක් උස්සන් ඇවිල්ලා. අනිත් එකා තාම බස් එකේ යනවා.
     
    balan hitiya godak unta une anthime salli wadi pura deela ganna
     
    • Like
    Reactions: Gingy

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,665
    16,880
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
    TATA indica enawa, kalu katha sinhalunta eeta eha monawada bn, jappen aathe gahala badu seat wala gaapu used ekak ganin