කලෝ.. චිතයි කියහංකොං

උබ මෙඩිකල් රෙප් කෙනෙක්ද?
මටත් හොඳටම හෙම්බා බන්!!
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී
සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහි වෙනවා
මලට බඹරෙකු..![]()
ඒ උනාට මෙතන ඉන්න අයගෙං වඩාත්ම සුදුසු පුද්ගලයා උඹ තමා..RePost බුවා;14574532 said:
මොනවා....
මට තාම 21යි හරි,,,,
ඔක්කොම අක්කල, අයියල මට කියන්නේ ,මල්ලී කියල.
නංගිලා මල්ලිලාට විතරයි අයියා වෙන්නේ.....


මේ එක නෙවයි ඔයා මවත් ආදරෙන් එකතුකරගත්තද?![]()

RePost බුවා;14574544 said:
අප්පෝ නැ බන්,
ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....



RePost බුවා;14574544 said:
අප්පෝ නැ බන්,
ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....
කියවද්දි ..ඔන්න මම හරියත දැම්ම, කියවද්දි උන ප්රින්ටින් මිස්ටේක් එකක්![]()

