2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Dinushasankalpaට අපි බොක්කෙන්
    අපිට බෙලෙක්කෙන්....
    94.gif

    හු හු.....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ ෆට්ට සින්දුව ඩවුන් කරන්න ලින්ක් ඒකක් දෙන්නකෝ:D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හෆොය් සත්තු වත්තක්ම තියනවනේ මේ සින්දුවේ!!
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    RePost බුවා;14574433 said:


    මේ ටිකේ හැමොටම තියෙනවා....
    බේත් හරියට බීපන් මචෝ...
    ඉක්මනට සනීප වෙයි..
    පෙනඩෝල් 2ක් බීපන්
    හෙම්බිරිස්ස ගතිය නම්, loritidine 10 mg දවසට එකක් බීපන්....

    Zyncet peththak bonna ikmanata nawathinawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;14574470 said:


    වයසට ගැලපෙන වැඩ කරන්න සහෝ..
    දැන් ළමයි ඉන්න තාත්තෙක් නේද?​
    ඒ සස්ලිට්... සහෝට මාරු වෙලා :yes::yes::D:rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිර් සත්වයෝ කියල අපාය ගැන කියවෙන මරු කතාවක් අද ඉදන් ජාතික එකේ යනව ඕන්, කාලෝචිතයි කියහන්කො :D:D:D:yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එකතු කර ගන්නවා....

    sasliit
    mjayanatha
    RePost බුවා
    Harshat92
    dmtx
    dj ice cold
    BLACKLIST_MEMBER
    rashee_irosh
    mal pappa
    kites
    Meva
    CuteBaby


    shenu
    Malinga
    Chanijm
    jamiezue
    <DNA
    m3pium
    too_little
    Tyra Dee
    ad.hasareli
    jimba
    Kronic
    ^Night Fury^
    MATHISHA666
    hsgking
    Sadun Buwa
    charly123
    I'ts My Style
    kra
    Radio
    ywicky
    Ereshaz77

    :cool: Thanx bro
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට සින්දුවක් කියහන්කො ටූ.... දැනුයි ගෙදර ආවෙ.... අද වැඩිය ඉන්න වෙන්නෙ නැතෝ....
     
    Status
    Not open for further replies.