2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ එක නෙවයි ඔයා මවත් ආදරෙන් එකතුකරගත්තද?:confused::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බඩගිනියි.... කන්න යනෝ.........
    tuzki-bunny-emoticon-024.gif


    ඉතින් අපිට පාන්ද
    :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උබ මෙඩිකල් රෙප් කෙනෙක්ද?
    මටත් හොඳටම හෙම්බා බන්!!

    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113

    මලට බඹරෙකු සේ
    සිතට ඔබ එනවාකිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා


    දුකින් සිත මැලවී
    සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ
    නිවෙයි දුක පහවී


    ලොව පහන් වෙනවා
    රැය කරා යනවා
    දහස් වර අතරේ
    ඔබව සිහි වෙනවා



    මලට බඹරෙකු..:love::love::love::love::love::love:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;14574532 said:


    මොනවා....
    මට තාම 21යි හරි,,,,
    ඔක්කොම අක්කල, අයියල මට කියන්නේ ,මල්ලී කියල.
    නංගිලා මල්ලිලාට විතරයි අයියා වෙන්නේ.....
    ඒ උනාට මෙතන ඉන්න අයගෙං වඩාත්ම සුදුසු පුද්ගලයා උඹ තමා..
    සස්ලිට් සහෝදරයා අනුමත කලා උඹව යැව්වම අපිට වි‍දේශ විණිමය ගෙනත් දෙයි කියලා :cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    RePost බුවා;14574544 said:


    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....

    අඩෝ
    නියමයිනෙ බන්!! පොෂ් පීපල්ස් අහ්!!
    :D:D:D
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    RePost බුවා;14574544 said:


    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....

    Adelide da mokadda thiyenawa da?
     
    Status
    Not open for further replies.