හට්ටි මුට්ටි වලින් ගහලා බෑ ප්රස්න විසදන්න...
බත් ටිකක් කවලා.. උම්මා එකක් දීලා...දන් නැද්ද ..
![]()
සහෝදරයා.....
මේක ගෑල්ලමෙක් කරන වැඩ සටහනක්..වැදගත් වදියට හැසිරෙන්න...
නැත්නම් මට ඔයාව බෑන් කරන්න සිද්ධ වෙනවා




අය්යෝ ළිද..හට්ටි මුට්ටි වලින් ගහලා බෑ ගෑනියෙ ප්රස්න විසදන්න...
බත් ටිකක් කවලා.. උම්මා එකක් දීලා...දන් නැද්ද ..
![]()
ඔය ජිංගල් එකේ කව්ද වොයිස් කරන ගොරිල්ලා![]()

අය්යෝ ළිද..
අන්ජු ලිං පතුලේ
කිබුල දැක්කනම් උබේ දත් සෙට් එක ගලෝල. පස්ස පැත්තට හයි කරනවා..![]()
මම හිතනවා මේක කව්රුවත් ඉල්ලුවේ නැතුව ඇති කියලා
ප්ලීස් Too මට දෙන්න JOJO අක්කගේ Too little Too late සින්දුව
මේ සින්දුවට එකතු කරගන්නවා
too little
anju.r
Hashat92
dinushasankalpa
Chanijm
DNA
Fall3n
rashee_irosh
සහ
දැනට රේඩියෝ අහන සියලුම සෙට් එකම
විශේෂයෙන්ම
Nawodwickra
Saslit
Dath kimbula
it's my style
Dilrasan
Gtrz
shenu
Anuja






