2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    00020468.gif
    :angry::angry::angry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පෙරේදා ඔෆිස් එකේ නයිට් කලා
    ඊයේ සසාගේ එලකිරි ෂෝ එක නිසා නයිට් කලා
    දැන්නම් හොඳටම දොය්මතයි

    මම යනව එහෙනම් දොයියන්න
    ටූලි නංගි ඇතුලු එලකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාටම සහ එලකිරි පවුලේ සියලුම දෙනාටම
    සුභ රාත්‍රියක්!!


    පලි: අද පලවෙනි පාරට ටූලිගෙ ෂෝ එකක් ඇහුවෙ හොඳට කරනවා
    ඉංග්‍රීසියෙන් ෂෝ එකක් කරන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න හිතෙනවා!!
     
    Status
    Not open for further replies.