Congraaaaaatzzzzමේ වෙලාවෙ.. මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න .. හොරෙන් අහන.. හැම දෙනාවම ආදරෙන් එකතු කර ගන්නවා මේ ගීතය අහන්න![]()

Congraaaaaatzzzzමේ වෙලාවෙ.. මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න .. හොරෙන් අහන.. හැම දෙනාවම ආදරෙන් එකතු කර ගන්නවා මේ ගීතය අහන්න![]()

අර නාකි කිඹුලා ටූ ලිට්ල්ට නංගාලු, නංගා නෙවෙයි දුව කියපන්![]()
ලිරික්ස් අමිල හරි වල්පප්ප හරි වැඩ පටන් ගනිල්ලා..........![]()

දුව...අර නාකි කිඹුලා ටූ ලිට්ල්ට නංගාලු, නංගා නෙවෙයි දුව කියපන්![]()
කිඹුලෝ මෙන්න ඉල්ලීමක් : "මට හීනයක් වෙලා ඔබෙ ආදරේ"
ඕක සිකුරාදාට ඉල්ලන්න හිටියෙ නමුත් මේ ෂෝ එකට වඩාත්ම ගැලපෙන්නෙ..
තව එකක්: Ray Charles - I cant stop loving you
කොස් මාමේ ඔයා.......??