Meseeda Buddha puthrayeku hasirenne

lilman

Well-known member
  • May 10, 2009
    40,320
    53,395
    113
    Colombo
    526211608076.jpg
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔව් මෙහෙම තමා ඉතින් උබට අමාරුද? පු*දෙන්නේ නැතුව වෙන වැඩක් කරගනින්. :frown:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බයද හම්බ පුතා. දැන්ම බඩු ටිකත් අරන් මක්කම පලයන්


    15261714.jpg

     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    police kaarayata thawama bada yanawa athi, kaaki anduma andagatta wesige puthala, ape haamuduruwo keewa madi thawa
     

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    para thamibiya uba baya unada ara ulama vage...??
    ubala thama dakke ne hodama hariya, hodata balan hitapan para sakkili thopita vena de...
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල සීන් එකනෙ. මේක මොකද්ද? අපේ රටේ හාමුදුරුවරු රටට ඕන උනාම යුද්දෙටත් ගියා කඩු අරගෙන. සද්දෙට පොඩ්ඩක් බය උනාම තමා මේ අය සීලය හොයන්න එන්නෙ. :rofl:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එල සීන් එකනෙ. මේක මොකද්ද? අපේ රටේ හාමුදුරුවරු රටට ඕන උනාම යුද්දෙටත් ගියා කඩු අරගෙන. සද්දෙට පොඩ්ඩක් බය උනාම තමා මේ අය සීලය හොයන්න එන්නෙ. :rofl:

    :yes::yes::yes:
     

    kutelove1

    Member
    Mar 5, 2013
    12
    0
    0
    එල සීන් එකනෙ. මේක මොකද්ද? අපේ රටේ හාමුදුරුවරු රටට ඕන උනාම යුද්දෙටත් ගියා කඩු අරගෙන. සද්දෙට පොඩ්ඩක් බය උනාම තමා මේ අය සීලය හොයන්න එන්නෙ. :rofl:
     

    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    බුද්ධ පුත්‍රයෙක් කියන එක වෙනුවට චීවර ධාරියෙක් කියල වෙනස් කරන්න බැරිද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    owa nam monada ban me balapanko



    එංගලන්තයේ හිටපු කාදිනල් ලිංගික අපචාර කර සොරි කියයි



    බ්‍රිතාන්‍යයේ ශාන්ත ඇන්ඩෘස්හි බිෂෝප්වරයා ලෙස කටයුතු කරමින් සිටි කීත් ඕ බ්‍රයන් නම් ලිංගික අපචාර චෝදනා එල්ල වූ කාදිනල් වරයෙකු වු කීත් ඕ බ්‍රයන් තමා කල වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහුට සමලිංගික චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේදී එම චෝදනා ප්‍රතික්ෂේප කලද නමුත් පසුගිය ඉරිදා කාදිනල් වරයා චෝදනා පිළිගෙන එම වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.

    74 හැවිරිදි මෙම කාදිනල්වරයා පසුගියදා ධූරයෙන් ද පහ කෙරුණු අතර කතෝලික පල්ලියෙන් සහ ස්කොට්ලන්ත ජනතාවගෙන් තමන් සමාව අයදින බව ප්‍රකාශකර ඇත. මිට වසර 30 කට ඉහතදී මෙම කාදිනල්වරයා පුද්ගලයින් කිපපොළක් ලිංගික අපචාරවලට ලක්කර ඇති බවට චෝදනා එල්ලවී තිබිනි