2013 Mar 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපි නටමු !:cool:
    95831.gif

    haaaaa
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    උඹ තාම ජීවතුන් අතරද?

    තොපි මම මැරෙනකන්ද බලන් ඉන්නෙ
    හොල්මනක් වෙලා හරි ත්‍රෙඩ් එකට එනව ඩෝ
    තොපි ඔකොම බය කරන්න
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලකිරි ගොට් ටැලන්ට්, :rolleyes: අවසන් තරගෙට ජස්ටින් බාබර් එනවද දන්නෙ නැ :rofl::rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හෂානයෝ
    ඒ ටැලන්ට් ෂෝ එකේ පොඩි ප්‍රොමෝෂන් පාරක් විදිහට උඹ සිංදුවක් කියහංකෝ දැන්
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩෝ මේ සින් දුව ඇහෙද්දි මට වීඩියෝ එකක් මතක් වෙනව කියහන්කො :rolleyes::rolleyes::rolleyes: