උඹ රෙජිස්ටරේ මාර්ක් කරලා යන්නද ආවේ?මමත් යනවා. හෙට සෙට් වෙමු.
Adios Amigos.


දැන් ඉතින් නිදාගන්න වෙලාව හරි
හෙට වැඩ
සුභ රාත්රියක් රේඩියෝ ටීම් එක ඇතුලු එලකිරි පවුලේ සියලුම දෙනාට!!!

සුභ රාත්රියක්!කස්ටියටම එහෙනම් සුබ රාත්රියක් .....හෂාන් එලටම ශෝ එක ඇදපාන්...අයෙත් දවසක සෙට් වෙමු....ජය වේවා...... රෝසා එක්කම මමත් යනවෝ
![]()
![]()
