Shahrukh Khan's luxury house

කොච්චර සල්ලි තිබුනත් මිනිස්සු මේ වගේ ජීවත් වෙන එකේ විපාකයකුත් එනවා.බිලියනයර්ස්ලා මේ වගේ ජීවිත ගත කිරීම නොකල යුතුයි. ඉන්දියාවේ මිනිස්සු අඳින්න වස්ත්‍රයක් නැතිව,කන්න පාන් කෑල්ලක් නැතිව මහපාරවල බල්ලෝ වගේ ඉන්නවා.කෝටී ගානක් ගෝනි ඇඳගෙන ඉන්නවා.එහෙම තමන්ගෙම රටක මිනිස්සු ඉන්න රටක තව මිනිස්සු මෙහෙම සල්ලි බොරුවට නාස්ති කරගෙන ඉන්න එක තුල කිසිම ගුණාංගයක් මමනම් දකින්නේ නෑ. මේ අය කරන්න ඕන මේ ධනය පුලුවන් තරම් නැති අයට යම් සේවයක් කරන්න යොදාගන්න ඕන.මෙයාලා දක්ෂතාවය මත මේ දේවල් අත් කරගෙන ඉන්නවා කියලා බයිලා කියන්න එපා.ඔයිට වඩා දක්ෂ මිනිස්සු ඉතාම අඩු වැ‍ටුපකට ඕන තරම් මේ ලෝකය තුල ජීවත් වෙනවා.ඒ වගේම ඕයිට වඩා මහන්සියෙන් වැඩ කරලා සොච්චමක් උපයගෙන දුක් වින්ඳින අයත් ඉන්නවා.එංගලන්තේ රජ පවුලවල් අනුකරනය කරන්න යන්න එපා.මැන්ඩෙලා, ගාන්ධි වගේ සමාජයටත් යමක් කරන්න.හැමෝටම අධි සුඛෝපභෝගීව ඉන්න සම්පත් මේ ලෝකය තුල නෑ.නමුත් හැමෝටම ජීවත් වෙන්න පුලුවන්,පහසුවෙන් ඉන්න පුලුවන් සම්පත් මේ ලෝකය තුල තියෙනවා.
salli thiyena aya oka gana hithanne nathi ekane wade :(

මෙහ් අනාථ කොක්කාබාබාට මොකටද මෙච්චර ලොකු ගෙයක් ?
kawda kiyanne eya anathai kiyala :rolleyes:
ammiyo cuteta thala gihin :rofl: