Aluth Ekak Bessuwa Kiyahallako

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොඩි bodywork එකක් දාන්න අදහසක් නැද්ද?
    spoiler එකක්, bodykit එකක්...

    body kit ekanam gahala thiyenne oke original ohoma newe enne, spoiler ekaknam balala thiyenne poddak gaana sarayi eka nisa tikak me eda eda inne
     
    • Like
    Reactions: SANJEE

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එල සෝමෙ.. මාත් මැයි ජුනි වගේ රෝද දෙක විකුණලා දාලා හතරකට බහින්න හිතන් ඉන්නෙ..:yes:

    anna ela machan ehema thamayi hadena minissu inna one, ekenma bassamu machan supiri wandiyak, apitath balanna daapanko
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලෝ ඇත්තටම මිට වඩා හොඳ body sticker එකක් ගහන්න තිබුනා වාහනේට උඹට...... මේක වුනත් අවුලක් නෑ පිටිපස්සට වැඩිපුර යන විදියට ගැහුවනම්......

    වැඩේ නියමයි ඈ..... ඇතුලේ ෆොටෝස් ටිකකුත් දාන්න....... අළුත් වාහනයක් ගත්තු සතුට වෙනුවෙන් පොඩි තෑග්ගකුත් දුන්න හොඳේ....... ;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒකටත් හයි කරන්න තියෙන
    ගැජ මැටික්ස් ඔක්කොම ටික හයි කරලා නේද...
    :yes::yes::yes:
    සෝමේ කැමතිම පාට අළු පාටද කොහෙද,:rolleyes:
    ස්ටිකර් එකකුත් ගහලා තියෙන්නේ..

    පොඩ්ඩවත් වාඩි කොරවල එකක්
    අර ගන්න ඇපැයි..:frown::frown::angry:;)

    කෝ බොලේ මේකේ elakiri.com කියලා
    ගහල නෑ නොවැ..:oo:


    gajamatics nathuwa mata waahana pedala purudu nha ban, roda hathara nathi unath sadde thiyenna one kan bera palenna, :D

    ane manda ban eda meda thura genapu hema waahanema silver thamayi mona hethuwakda manda

    elakiri.com gahanna one tikak piliwelata thawama idea ekak nha koi wage thanwalatada enna one kiyala:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෝරලේමහත්තයා;14594164 said:
    නියමයි..සෝමෙ..ඕකට පෙට්‍රල් ගහනකොට තමයි එපා වෙන්නෙ.

    ehema awulak nha ban 12k 13k karanawa
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :angry::angry::angry: thota an keewa kiyala hithaganinko 60 penala hota bima anila thiyenne kaageda kiyala

    Hmmm
    94.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කොල්ලෝ ඇත්තටම මිට වඩා හොඳ body sticker එකක් ගහන්න තිබුනා වාහනේට උඹට...... මේක වුනත් අවුලක් නෑ පිටිපස්සට වැඩිපුර යන විදියට ගැහුවනම්......

    වැඩේ නියමයි ඈ..... ඇතුලේ ෆොටෝස් ටිකකුත් දාන්න....... අළුත් වාහනයක් ගත්තු සතුට වෙනුවෙන් පොඩි තෑග්ගකුත් දුන්න හොඳේ....... ;)

    hmmm anemanda ban mata lassanata penuna nisa meka gahuwe balamuko issarahata wenas karanna

    athule tikakuth daannam machan hemitaa
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Car eka hodai man lagath tibba SB14 2k meeta kalin dekama eka wage petrol diesel witarai wenasa.car eka modify karanawata nam mama kamati na modify kalrama car eke tiyena market eka adu wenawa mokada godak welawata vehicle modify karanne damage unata passe tama.car eka tibba widiyatama tiyaganna puluwani nam sale karannath pahasu wenawa.kohoma unath eka eka kenage kamattane.car eka hoda parissamata raka bala ganna..
     
    Last edited: