සබද ඔබ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සබද ඔබ මෙහි ඇවිත්..
    මිතුරු දම් පාලමේ........
    තුටු කථා හරසරින් ...
    කලා දින දින වගේ....
    කව්ද ඔබ කවුරුන්ද ...
    සිත සොයයි නිමි නැතේ...
    කල්ප ගනනක් දුරට...
    ඇදිනුවා වගෙ දැනේ.....
    සිනා හඩ නොනැගුනත්
    වචනයෙන් අකුරකින්....
    කථා බස් නොකෙරුවත්
    තවම දුරකථනෙකින්....
    කිසි දිනෙක නොදුටුවත් ..
    ඔය දෙනෙත් තවම මං...
    හද අඹර සෙනෙහසින් ..
    ලියලලා වගෙ සිතුම්.......
    කාගෙ කවුරුද...
    කොහේ ඉන්නෙද...
    කුමක් කරනෙද...
    අදත් එනවද..... :rolleyes:


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාලයා කාටද මේ කුරුමානම් අල්ලන්නේ ඈ........ :rolleyes::P

    11.gif
    11.gif
    11.gif
    :cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මං හිතුවා හරි එහෙනම්:rolleyes::D

    අදත් එයි අනිවා:P
    ඔන්න බලපන්කො;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත