මොණරෙක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොණරෙක් අල්ලගන්න හැටි

    අවශ්‍ය දව්‍ය

    *ගෝනි මල්ලක්
    *ඉණිමගක්
    *Astra බටර්

    පටන්ගමු... මුලින්ම අපි මොණරු ඉන්න පලාතකට යනවා. කැලේ ඇතුලට වැදිල හොයල බලනවා.මොණරු නිතරම නිදාගන්න එක ගහක් තෝරගන්නවා.අන්න ඒ ගහ අපි හොයාගන්න ඕනෙ. ඒක ලේසියි සද්ද නෙකර උඩ බලන් යනකොට උන් අතු උඩ ඉන්නව පේනව. හරි එහෙම තැනක් හොයාගෙන රෑට මොණර නිදාගන්න එනකන් සද්ද නොකර ගහ යටට වෙලා ඉන්න.රෑ වුණු ගමන් හිමින් සීරැවේ ඉණිමග ගහට තියල මොණර නිදාගෙන ඉන්න අත්තට ලං කරන්න.දැන් හිමින් සීරැවේ නිදාගෙන ඉන්න මොනරගේ ඇහි පිහාටු වල Astra බටර් ගාන්න.... වැඩේ හරි.සද්ද නොකර ඉණිමග අයින් කරල ගහ මුල නිදාගන්න එළි වෙනකන්..

    උදේට ඉර එළිය වැටුනම ‍ඒ රස්නෙට Astra බටර් දියවෙනවා.එතකොට මොනරට ඇස් අරින්න බැරිවෙලා ගහෙන් පල්ලට වැටෙනවා. දැන් අර ගෝනි මල්ල ඇතුලට මොනරව දාගෙන සතුටින් ගෙදර යන්න පුලුවනි...


    577247_344787935620998_967475164_n.jpg


    images
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    ඕක ඇත්තටමද කිව්වෙ..? ඔය වගේ දේවල් අපේ සමහරක් අත්හදා බලන්න ඉඩ තියෙනවා බං.. ඔහොම දෙයක් කරලා ඒ අහිංසක සතාගෙ ඇස් දෙක අන්ධ වුණොත් මහා පවක්නේ වෙන්නෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thuk vitharak meka dana hamoma patta gobba moda hukannala

    joke ekak thora ganna danne nathi anathayo
    එළකිරි ජෝක් සෙක්ෂන් එකෙත් දාලා තිබුණා බං.. එක එක සත්තු අල්ලන විදි ගැන.. හාවො එහෙම.. මහ පවු වැඩ කරන්නෙ.. :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි ජෝක් සෙක්ෂන් එකෙත් දාලා තිබුණා බං.. එක එක සත්තු අල්ලන විදි ගැන.. හාවො එහෙම.. මහ පවු වැඩ කරන්නෙ.. :(

    joke 1 nam kamak naha me mona hutt%%%a:rofl:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    :dull::dull::dull:
    ඕක ඇත්තටමද කිව්වෙ..? ඔය වගේ දේවල් අපේ සමහරක් අත්හදා බලන්න ඉඩ තියෙනවා බං.. ඔහොම දෙයක් කරලා ඒ අහිංසක සතාගෙ ඇස් දෙක අන්ධ වුණොත් මහා පවක්නේ වෙන්නෙ..

    :rofl::rofl::rofl::rofl: ane manda ban