pati roll පටි රෝල් mega thread

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-


dsrg.gif


11.gif
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    shenu kolla dan me paththe enne na wage neda.


    මේ දවස් ටිකේ 3D animation n Video editing diploma එකක් කරන නිසා එන්න බෑ මචං ඉස්සර වගේ අගෝස්තු වලින් පස්සෙ තමයි ආයේ එන්න වෙන්නෙ :dull::dull::dull:

    P.S : හුටා ඉංග්‍රීසියෙන් ගහන එක ලියල නෑ[/SIZE]
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දුක් වෙන්න එපෝ .. අගෝස්තුවෙන් පස්සේ මම කරාට වඩා වැඩි දෙයක් එක්ක මම එන්නම්කෝ :yes::yes::yes:

    උයා දැක්කේ හුග කාලෙකින් වස්තුවේ .. උම්මා .... :love::love:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔව් උබේ කෙල්ලත් එක්ක පොඩි බිස්නස් එකක් තිබ්බා

    උබ දන්නවා නේ මම කෙල්ලෝ දෙන්නෙක් ගෙන්ම ඇහුවට .. උන් දෙන්නම මන් අහන්න ඉස්සෙල්ලාම ,
    වෙන කොල්ලෝ එක්ක යාලු වෙලා නිසා මට කෙල උන බව ? :sorry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පටි රෝල් ...
    11.gif



    anujamethsara.jpg



    මෙන්න High Quality ලින්ක් එක >



    මෙන්න Low Quality ලින්ක් එක >




    You Tube රසික රසිකාවියන් සදහා ........!
    11.gif




    navodwickra ත් එක්ක පටි පටි රෝල් :lol:



    patismall.png
    dsrg.gif


    විශේෂයෙන් යමක් : මෙහි හඬපටය හිරු F.M මාධ්‍ය ආයතනය සතු වන අතර , පටිගත කිරීම් කරනු ලබන්නේ නවෝද් වික්‍රමරත්න මහතා විසිනි . ඔහු දුක් මහන්සියෙන් පටිගතකරන මෙම හඬ පටය ඔබගේ වෙබ් අඩවි වල පළකර මුදල් ඉපැයීම සාධාරණ ක්‍රියාවක්දැයි මෙය උපුටා ගන්නා ඔබ ඔබගේ හදවතින්ම විමසා බලන්න .

    ස්තුතියි ~!
    ______________________________

    Special Notice : this sound track from Hiru F.M Media Network . and all recordings by Mr.Navod Wickramarathna .
    Please be Kind enough Not to Copy this Sound track recorded by by Mr.Navod Wickramarathna .
    © All rights reserved by Navod Wickramarathna !

    Thank You ~!

     
    • Like
    Reactions: KandyFellow

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මුලින්ම මම නවෝද් අයියාට මෙක හෙන කාලයක් නොකඩවා ඇදගන ආපු එකට ස්තුති කරනවා (මට නන් දැන් පටි රෝල් වැඩ අධික නිසා නිතරම අහන්න බැරි වෙනවා),අයියාට මේල් එකක්වත් දාන්න බැරි උනා වැඩ නිසා,නැවතත් අපේ නවෝද් අයියා ආදරයෙන් මතක් කරන ගමන්,ත්‍රෙඩ් එක ඇදගන යාම ගැන ඔහුට ස්තුති කරනවා.

    මෙයට JFK :yes:




    විශේෂයෙන් යමක් : මෙහි හඬපටය හිරු F.M මාධ්‍ය ආයතනය සතු වන අතර
    ______________________________

    © All rights reserved by Navod Wickramarathna !



    සහෝ ඔයා ඉංග්‍රිසියෙන් කියලා තියෙන්නෙ එකක්,සිංහලෙන් කියලා තියෙන්නෙ තව එකක් :confused:

    REP 2+