ස්වප්නයක් ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යෙ කියවන්න හිතුනා ේක...

    හිරුට රහසින් හමු උනා
    දෑස්පිය යට සැඟවුනා
    නෙතට නෙත මුණ ගැහෙන හැම විට
    ආදරේ මල් පිබිදුනා ...

    ටිකට තමා මං ආසම.. ොඩාක් ලස්සනයි
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    ස්වප්නයක් ....

    ප්‍රේම සිතුවිලි බර වැඩි
    හදට උහුලන්නට බැරි
    සිහින අතරේ සරන විට දී
    දැනෙන තනිකම කඳුලකි ...


    හිරුට රහසින් හමු උනා
    දෑස්පිය යට සැඟවුනා
    නෙතට නෙත මුණ ගැහෙන හැම විට
    ආදරේ මල් පිබිදුනා ...


    සිහින එකිනෙක ගිලිහුනා
    හිත හදා ගන්නට වෙහෙසුනා
    ඒත් ඒ හැම විටකදිම හිත
    ඔබම පතමින් ලතැවුනා ..


    sirawatama patta :)

    තරු දෑස .. ekath ela :)