ඔව් යුද්දේ නැතුව පාලුයිලු ...ඔය මරාගෙන මැරෙනවා යකෝ කියන සිංහයෝ ගොඩක් දෙනෙක් හම්බයෝ ආයුද අතට ගත්ත දවසට පැත්ත පළාතේ එන්නේ නැහැ ..ටීවී එකෙන් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා වගේ නිව්ස් බලල මරුන ගාන අපේ උන්ගේ ගානට වැඩිය අනිත් උන්ගේ වැඩි නම් හුරේ පාරක් දාල ජාති අතල් එකක් ගනී මුන් ..පාලුයි බන් යුද්දයක් නැතුව නිව්ස් බලන එකත් එපා වෙලා ඇතිඅනිවාර්යෙන් මචන්.. ඔකෙ දරුනු ප්රතිපලෙ මෙ රට මීට අවුරුදු කීපයකට කලින් ගෙවලා ඉවර උනා විතරයි.. ඇයි තවත් එකක් ඇද ගන්නෙ කියලා මට වෙලාවකට පුදුමයි.. වෙලාවකට හිතෙනවා සින්හල උන්ට යුද්දයක් නැතුව ඇගට අමරුයිද කියලා..
මචන්ලා Dialog එක පාලනය කරන්නේ Malysia වල තියෙන company එකක්.
http://www.dialog.lk/about/overview/corporate-profile/group-overview/
Malaysia කියන්නේ අමු හම්බ රටක් බන්.
ඒක විතරක්යැ බන් එකේ management එකෙත් හම්බයෝ වැහි වහල![]()
http://www.dialog.lk/about/overview/structure-management/board-of-directors/
උබල මචන්ලා සිංහ ලේ ඇඟේ දුවන නියම සිංහල කොල්ලොනේ. ඉතින් උබල මොකටද හම්බයන්ගේ connection පාවිච්චි කරන්නේ , නේද මචන්ලා? අදම ඔය මගුල disconnect කොරල දාපන්.
අඩෝ උබේ ත්රෙඩ් එකේ ඇඩ් එකක් දාන්නම් , සිංහල උන් එක්ක උබල ඇර ගනින් ,අපි බිස්නස් එකක්වත් කර ගන්නම්
කට්ටිය කෑගහනවා එටිසලාට් හම්බ ලු. ගන්න එපාලු. යකෝ හොයලා බලනකොට තමා දැනගත්තේ එකක්වත් පිරිසිදු සිංහල නෙවෙයි කියලා. මේ ගැටලුවට විසදුම අපේ ආදිවාසී ඉංජිනේරු කණ්ඩායමෙන්...ගන්න පොල්කොම්!!!!!! 100% ක් සිංහල මෙයා..!!!
(මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි )
![]()



ethakota arabiyen lankawata import karana petrol hamba neweida ?
Petrol halaal karalada bn ubala use karanne??? Ura haraam nam ubala mee loke mauwa kiyana allah ai urawa mauwe...??? petrol hadenneth sathwa kotas akathu wela ne
ඔය උබ කියන්නේ අන්තවාදී "හම්බ" කම ගැන.. උබ හම්බයනේ හම්බයෝන්ට ඇදපන් , වැරැද්ද වැරැද්ද කරන එක අනුව වෙනස් කරන ඇට නැති නැවෙන දිවවල් මෙහෙ මිනිස්සුන්ට තියෙන්නේ ...ඇත්ත ගියත් පැත්තක් ගන්නවලු උබලත් එකයි බොදු බල සෙන සෙට් එකත් එකයි , වැරැද්ද හැදෙන්නේ තමුන්ගේ පැත්තට වසි වෙන්න
aniwa. rep 3+නිකන් පොන්න කතා කතා කරන්න එපා බන්.. ලන්කාවෙ tax pay කරන මිනිස්සුන්ගෙන් Dialog Axiata (Hans Wijesooriya) ඉන්නෙ ඉස්සරහම තැනක..
අපි මෙ කතා කරන මොහොතෙත් ලක්ශ ගානක ආන්ඩුවට බදු හැටියට ගෙවනවා.. එව්වා අපෙ සල්ලි වෙන එක වෙනම කතාවක්, එත් උන් ඇතුලු මුලු telecom industry එකම ලන්කාවට විශාල ශක්තියක්..
ඇයි ලංකා බෙල්
අපේ රටේ නේද?
