2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RePost බුවා;14612586 said:
    අඩේ මේ යකා හුස්ම අල්ලන් ඉන්නේ කොහොමද දැන් නැ...
    එක දිගටම කියනවනේ....

    ඒක තමයි ටැලන්ට් එක කියන්නෙ :cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    2.gif
    sasath ne. dan mun 1k ta wath mawa penneth ne
    2.gif


    පරක්කු වෙලා ආපුවාම ඔහොම තමයි බන්,කලින්ම ඇවිත් ප්ලේස් එකක් අල්ල ගන්න ඕන:(:(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14612586 said:
    අඩේ මේ යකා හුස්ම අල්ලන් ඉන්නේ කොහොමද දැන් නැ...
    එක දිගටම කියනවනේ....

    සිරාවට මුගෙ ටැලන්ට එක බන්, පට්ට එමිනමා නම් :D:yes::yes::yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    Anything අප්පු;14612557 said:
    හානේ කෙල්ලෙක් නේ රේඩියෝ එක කරන්නේ
    :love::love::love:


    ඔය කට පොඩ්ඩක් පිහ දාගනින් :P:P:P
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    RePost බුවා;14612586 said:
    අඩේ මේ යකා හුස්ම අල්ලන් ඉන්නේ කොහොමද දැන් නැ...
    එක දිගටම කියනවනේ....

    ඒක තමයි මටත් පොඩි කාලෙ ඉඳලම තියෙන ප්‍රශ්නයක් ඕක:D
     
    Status
    Not open for further replies.