2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;14612678 said:
    කරමු කරමු....

    මෙහෙම දාමු..
    ඔයාගේ අරක මෙව්වා උණු එකට අපේ මෙව්වා එක අරහෙම කරනවා.....
    කියලා.....
    පොඩි ඉගියක් දීලා ඉතුරු ටිකට අරවා මෙව්වා කියලා දාමු :yes::yes::love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    mona irisiyawakda?
    mama me radio ahanna awe
    irisiya karapu ayagen ahaganna

    tumblr_los755Kzxe1qf51e1.jpg
     
    Mar 7, 2013
    111
    13
    0
    මචං මම මෙහෙම කියනවට සමාවෙන්න ඕනා. රේඩියෝ ටීම් එකේ අය වරදවා හිතන්න එපා.
    රේඩියෝ එකේ වොලුයුම් එක එක ගානකට තියාගෙන පලයන්කෝ බන්. සිංදු යනකොට සද්දේ වැඩී.
    කතා කරනකොට සද්දේ අඩුයි. අනිත් එක බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ටිකක් සද්දේ වැඩී වගේ නේද බන්.
    කම්පියුටර් එකේ නිකන් සිංදුවක් අහන වොලුයුම් එකෙන් එලකිරි රේඩිඔයෝ එක ඇහුවොත් ගොඩාක් සද්දේ වැඩී. පොඩ්ඩක් ඒ ගැනත් සැලකිලිමත් වෙයන් මචාන්zz
     
    Status
    Not open for further replies.