okAnything අප්පු;14612745 said:මචං මම මෙහෙම කියනවට සමාවෙන්න ඕනා. රේඩියෝ ටීම් එකේ අය වරදවා හිතන්න එපා.
රේඩියෝ එකේ වොලුයුම් එක එක ගානකට තියාගෙන පලයන්කෝ බන්. සිංදු යනකොට සද්දේ වැඩී.
කතා කරනකොට සද්දේ අඩුයි. අනිත් එක බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ටිකක් සද්දේ වැඩී වගේ නේද බන්.
කම්පියුටර් එකේ නිකන් සිංදුවක් අහන වොලුයුම් එකෙන් එලකිරි රේඩිඔයෝ එක ඇහුවොත් ගොඩාක් සද්දේ වැඩී. පොඩ්ඩක් ඒ ගැනත් සැලකිලිමත් වෙයන් මචාන්zz
thanks for telling usoke inne avatar eka sahenda wenas karalane
![]()
![]()

තනියම කෑවෙ.. අපිටත් ලින්කුව දුන්නා නං නරකද ?![]()
mata one handhaRePost බුවා;14612495 said:
මොකක්ද බන් අයියේ එකම දාන්නේ./
ayi ubata awuladha
mata one handhaayi ubata awuladha
![]()
podi kaale inadala dakina manussayane, a nisa mata nikan eka vage![]()

marai ne 
ගොරවන හන්දා.. වැසි එන හන්දා අකුනු ගහන හින්දා...
ප්ලග් ගලවන්ඩා ... නෙට් ගලවන්ඩා.. අමතක උන හින්දා.....
බෝඩ් එකත් යන්නේ...... සසාගෙමද මන්දා....
ගොරවන හන්දා.. වැසි එන හන්දා අකුනු ගහන හින්දා...
ප්ලග් ගලවන්ඩා ... නෙට් ගලවන්ඩා.. අමතක උන හින්දා.....
බෝඩ් එකත් යන්නේ...... සසාගෙමද මන්දා....
