2013 Mar 10 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    beercheerstoasting.jpg
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මොකා ඔයගේ පොස්ට් එකක් නෙමෙයි බොල ඉස්සුවේ :angry::angry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අනේ ද කියන්නේ ,දැන් අවුරුදු ගානකින් කිසිම ලෙඩක් හැදුනේ නෑ ,මාරම අවුලෙන් ඉන්නෙ හලෝ:oo::oo:

    aiyooo aparade ane..:P


    එහ් ලාලුවාත කීලා මතාත් එකක් හදා දීකො අක්කි :rolleyes::love:

    ha...:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ආවට උඹල වගේ තැන තැන කියව කියව යන්නෙ නෑ :P
    ඒකනං ඉතිං තේරුනා.. උඹට කියවන්න ඉතුරු වෙන් නෑ නෙ.. ගිය තැන් විනාසයි :P
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටද රැුය ගෙවෙන තුරාවට //
    මහස සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙරවන්න නිබඳේ නිදිලොව වෙත එතෙවරන්න නිබඳේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට

    නිමල පැතුම් සපුරා ගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැඓන වෙලාවට //
    අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
    ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර ජීන්‍න මල් ගොමුවේ

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුලූ පියන් පත් වැසෙන වෙලාවට //
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් වෙත් මගෙ සවනත පාරයි
    සෙමින් විත් මගෙ සවනත පාරයි



     
    • Like
    Reactions: rashee_irosh
    Status
    Not open for further replies.