2013 Mar 11 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සඳ පිනි දිය ගලා හැලෙන.. පාලු හිතෙන හැන්දෑවක..
    හෙමින් හෙමින් මටත් හොරෙන්..නුඹව හිතට දැනුනා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    images


    නොදැක ඉන්න බෑ මට නම් :P
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මට "nsync This I Promise You" කියන song එක දෙන්න
    මේ song එකට එකතු කර ගන්න ඕන මායි ~titi~යි විතරයි
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙරපෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහිවේනවා ඔබ කී කතා මුලු රෑ පුරා
    මතකේ දරා ... හිඳිමී සදා...
    :rolleyes::rolleyes::rolleyes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    manදman;14618428 said:
    මට "nsync This I Promise You" කියන song එක දෙන්න
    මේ song එකට එකතු කර ගන්න ඕන මායි ~titi~යි විතරයි
    අද රිකුවෙස්ට් දෙන්නේ නැත මතන්. ලින්ක් එක ටිටීට යවලා අහන්න කිය, ටිටී ඩෙෆාර් අහනවා. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: ටොයින් ටොයින්
     
    Status
    Not open for further replies.