2013 Mar 11 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    super-cute-bunny-waving-smiley-emoticon.gif


    හා හා හලි හාවා....
    කැලේ මැදින් ආවා...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

    පින්නට බය වෙන්න එපා..
    සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
    ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ

    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ

    පින්න අයිති රැයටයි,
    රැය අයිති සදටයි
    සද අයිති අපටයි..

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අද ශෝ එකේ රෙකෝඩින් එකක් මට හෙට වෙනකොට ලැබෙන්න සැලැස්වුවෙ නැත්තම් රේඩියෝ ටීම් එකේ ඔක්කොම උන්ගෙ රෙප් කපනවා :frown:

    rep thiyala idaganin :lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    drive-pink-mouse-emoticon.gif


    මම මේ මඟ එන ගමන්...රයිට් :yes::yes:
    10 ට විතර ඇවිත් ත්‍රෙඩ් එකේ ඉන්න වන්ඩි ඔක්කෝම
    අන්නාසි හැඩේට කපනවා.. :rolleyes::rolleyes::rolleyes:
    අපි 89 සෙට් එකේ රයිට්
    :yes::yes:


    avatar313349_13.gif


    මූව එකටම කපපන්
     
    Status
    Not open for further replies.