You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
gn8
ela ela
game gahnne giye nadda
මොන ගේම් එකද ?
ඔන්න මමත් ආවා estate එකේ සැරිසරන්න
කෝ නලාව
මොබයිල් විතරද ෆොටෝග්රැෆි ක්ලබ් එක? ඩී.එස්.එල්.ආර් බැරිද?
හා එහෙනම් මම ඇඳුම් නැතිව යන්නම්
එපා එපා ... අපිත් ඉන්නවනේ .....ගවුමේ වාටියෙන් ගල් කැට 2ක් එල්ලන් එන්න
සිහින අහසේ වසන්තේ
තාරකා මල් හිනැහුණා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැගුම්
මග එළි මවනා තරු කැන් ඔබවේ
තනිවු කතර බිමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවේ ඔය හඩ වාගේ
සවනේ රැවු දේ
සිහින අහසේ...
සිහිලැල් පවනේ ගී හඩ විසිරී
මතකය ඈත රෑඳේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
මහද ප්රණාමේ
සිහින අහසේ...
Mama kanawa kattiya kala neda ??
- Status
-
Not open for further replies.