Never Buy HP Products! HP Horu!

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    these days HP laptops not reliable and shipped with lot of failures. including colling system and and battery ,HP over-roll sales also dropped.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,488
    113
    මම නම් කවදත් ගත්තෙ hp කිසිම අව්ලක් වෙලා නෑ මම ගත්ත දේවල් වලට .... deskjet එකක් තියෙනවා , හෙන කල් අරන් ,,, තාම ගින්දර වගේ වැඩ ... win8 වලටත් සපෝර්ට් ... ස්කෑනර් එකක් තියෙනවා ඒකත් ගින්දර වගේ ... ලැප්ටොප් නම් දන්නෙ නෑ ...
     
    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    මම නම් කවදත් ගත්තෙ hp කිසිම අව්ලක් වෙලා නෑ මම ගත්ත දේවල් වලට .... deskjet එකක් තියෙනවා , හෙන කල් අරන් ,,, තාම ගින්දර වගේ වැඩ ... win8 වලටත් සපෝර්ට් ... ස්කෑනර් එකක් තියෙනවා ඒකත් ගින්දර වගේ ... ලැප්ටොප් නම් දන්නෙ නෑ ...

    Machan api kiyanne lap gana :P