"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්

"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-අන්තඃපුර සීන්

"බෞද්ධ" exmuslimAhmedට ප්‍රශ්න - අන්තඃපුර සීන්

බෞද්ධාගම රකින්න exmuslimAhmed කල සේවය ප්‍රකටය. එයාගේ පටිරෝල් වී ඇති නිසාත් (http://www.elakiri.com/forum/showthread.php?t=1539777), බුදුදහමේ දේවල් ගැන professional ලෙස උත්තර දීමේ ඇති හැකියාව නිසාත් ඔහුට ප්‍රශ්න කීපයක් යොමු කිරීමට අදහස් කලෙමි. මේ ගැනත් එයාට හොඳ සේවයක් සිදු කල හැකි බව මගේ විශ්වාසයයි.


බෞද්ධයින් විසින්ම ලියන ලද ග්‍රන්ථ වල ලියා ඇති ඉතිහාසයේ සිදුවූ බව කියවෙන යම් සිද්ධීන් ගැන විමසුමක් පහත දැක්වේ. බෞද්ධ exmuslimAhmed මේවා ගැන විමසුමක් දෙන්න. විවාහයන් සහ ස්ත්‍රීන් ගැන කැක්කුමෙන් කතා කරන එයාට මේ ගැනත් නිපුනත්වයක් ඇති බවයි මගේ බලාපොරොත්තුව.


1. ස්ත්‍රියව දිනා ගැනීමට ශිල්ප දැක්වීම.

සිද්ධාර්ථ බෝසතාණෝ විවාහ බන්ධනයට පිවිසීම ඵෙතිහාසික සිදුවීමක් බව දැක්විය යුතුව ඇත. මේ සම්බන්ධව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවන්ගේ “බුද්ධ චරිතය” පොතෙන් පහත සඳහන් කොටස උපුටා දක්වමු.

“යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහ රජුට පිළිතුරු එවනුයේ ‘ආර්යය, ඔබේ පුත් කුමරු රජගෙහිම සිවුමැලි ව වැඩුණේය. සිප් සතර දන්නෙකුට මිස නොදන්නෙකුට අපේ කන්‍යාවෝ නොදිය යුතුය යන්න අපේ කුල ධර්මයෙකි. ඔබේ පුතා කිසිත්නොදනී. කඩු දුනු ආදිය පිළිබඳව වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නොදන්නා ඔබේ පුතුට කෙසේ නම් මා දුව දෙන්නෙම් දැ’යි කියා එවීය.”(27 වැනි පිටුව). සිද්ධාර්ථ කුමාරයාගේ පිලිතුර වූ “ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි.” (27 වැනි පිටුව) යන්න සැබැවින්ම ඔහුට විවාහය සඳහාවූ ආශාව ප්‍රකාශ කිරීමක් ලෙස ඕනෑම මධ්‍යස්ථ අයෙකු පිළිගනු ඇත.

එලෙස ඔබ පිළිගන්නවද?



2. 40,000 ක් අන්තඃපුරකොට පාවා දීම.

සිද්ධාර්ථ බෝසතාණන්ගේ විවාහය පිළිබඳව “පුජාවලියේ” සඳහන් කරුණු වලින් බිඳක් පහතින් උපුටා දක්වමු.

“තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදළු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදීවූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසකශාක්‍ය කුමරියන් අන්තඃපුරකොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධානවු මේ සතලිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත්වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (151-152 පිටු).

බෝසතාණන් යසෝධරාව තම උත්සාහයෙන් දැක්වූ ශිල්ප මගින් විවාහ කර ගැනීමට කටයුතු කර ඇති අතර වාර්තාවක් ලෙස සැලකිය හැකි හතලිස් දහසක අන්තඃපුරයක්ද ඇතිකරගෙන ගතකළ ජීවිතයේ ස්වභාවය පුජාවලියේ සඳහන් කර ඇති ආකාරය කියවන විට ඒ ගැන වැඩිපුර විස්තර කර දැක්වීමේ අවශ්‍යතාවයක් නොමැත!

මෙය ඉතිහාසගත වාර්තාවක් ලෙස ඔබ පිළිගන්නවද?


3. යශෝධරා දේවීන් ඇතුළුව එක්ලක්ෂ සයානු දහසක් ස්ත්‍රීන්!!

සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරන කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්න.

“…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝපටලයෙන් වැසී ගිය දිශා ඇතිරාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව). ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි.

මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව ගැටලුව ඔබට විසඳිය හැකිද?


4. අසීමිත බහු විවාහයන් අනුමත වීම.

සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ මෙම ක්‍රියාව බුදු දහමේ එක් පිරිමියෙකුට අසීමිත ලෙස ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීමට ඇති අයිතිය ලෙස ඕනෑම අයෙකුට විග්‍රහ කළ හැක. මෙය බුද්ධත්වයට පෙර වුවක් ලෙස යමෙකුට අසාර්ථක තර්කයක යෙදෙන්නට ඉඩ ඇත. බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව දන්නා කරුණකි. බුද්ධත්වයෙන් පසු බහු විවාහය තහනම් කරන කිසිම උපදේශයක් හෝ නීතියක් මුළු ත්‍රිපිටකය තුලම නොමැත. බහු විවාහය පිළිබඳව බුද්ධත්වයෙන් පසුනිහඬතාවය රැකීම එය අනුමත කිරීමක් ලෙස පිළිගැනීමට සිදුවේ. බොදු බල සේනාවේ ලඟකදී කල භාර්යාවන් පස් දෙනෙකු සමග විවාහ වීමේ අනුමැතිය වෙනුවෙන් ඉල්ලීමද මෙලෙස බහු භාර්යාවන් ගැන කිසිම "අකැපක්" බුදුදහමේ නැති බව ඔවුන් විසින්ම විදහා පාන්නකි.

ඔබ එය පිළිගන්නවද?


5. සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැදීමෙන් දරුවකු පිළිසිඳ ගැනීම??

සිද්ධාර්ථ-යසෝධරා විවාහයෙන් පසු තත්වය විග්‍රහ කරණ ඉතා අපුර්ව සිදුවීම් අන්තර්ගත බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් ඉදිරිපත් කිරීම් කෙරෙහි අවධානය යොමු කරන්න.

“යශෝධරාවන් කුස දරුවෙකු පිළිසිඳ ගන්නේ බෝසතාණන්ට අටවිසි වැනි අවුරුද්දෙදීය. බෝසතාණන් වහන්සේත් යශෝධරාවත් මහත්සේත් බ්‍රහ්මචාරීව වුසුහයිද දරුවෙකු නැතිකමේ පාඩුව කියමින් පිය රජුන් කුඩා මෑණියනුත් කරණ කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ* මතයයි. හෙළ දිව විසු ලක්මිණි පහනේ සංස්කාරක අභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දරුවෙකි.” (බුද්ධ චරිතය – 30 වැනි පිටුව – පාද සටහන්ද ඇතුලත්ව). (*හරිම බුද්ධිමත් ආචර්ය වරු!!)

ඔබේ මතයත් මෙම බුද්ධිමත් ආචාර්යවරුන්ගේ මතයමද?


6. අනඳ මහතෙරුන් වහන්සේ විසින් අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම!

කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර "පුජාවලියෙහි" සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේ කුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?

“ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක. සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.

ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).


මේ ගැන ප්‍රශ්න,
අ) මෙසේ බණ කියන්න ගිහින් බිසෝවරුන් 500ක් pregnant වීම එකල හෝ මේවා ලියපු කාලවල වීරකමක් ලෙස සැලකුවාද?
ආ) බිසෝවරුන්ට දවස් පතා දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් පෙනෙන්නේ එකල මෙලෙස බහු ස්ත්‍රී සේවනය පිලිබඳ අප්‍රසාදයක් නොදැක්වූ බව නේද?
ඇ) ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවය විද්‍යාත්මකව පහදන්න.
ඈ) එසේ බැරිනම්, මෙම කාරනා cover-up ලෙස යොදාගත් ඒවාද?

පැහැදිලි පිළිතුරු සපයන මැනවි.




ඔන්න කියන්න එපා මේවා පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු අය සහ මහනායක හාමදුරුවෝ මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. බොරු ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? මේවා ලියපු කාලවල් වල සහ සිදුවූ කාලවල් වල මෙම සිද්ධි සාමාන්‍ය දේවල් ලෙස පිළිගෙන තිබිය හැකියි. ඉතින් මේවා ගැන "බෞද්ධ" exmuslimAhmed සිතන්නේ කුමක්ද? විද්‍යාව සම්බන්ධයෙන් ඇති ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන අත් නොහැර කතා කරන්න.
 
Last edited:
Sep 18, 2012
662
83
0
බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද

:lol:
 
Sep 18, 2012
662
83
0
සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස

menna niyama kukulo
 
Sep 18, 2012
662
83
0
බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා
 

ela billa

Member
Mar 11, 2013
112
18
0
http://buddharashmi.buddhistculture.net/35083542349035353520351735383514.html

මේ දිඟුවට ගිහින් පූජාවලියෙ ඔබේ ඔය උපුටා ගනීම් තියෙන පිටු කියන්න
 
http://buddharashmi.buddhistculture.net/35083542349035353520351735383514.html

මේ දිඟුවට ගිහින් පූජාවලියෙ ඔබේ ඔය උපුටා ගනීම් තියෙන පිටු කියන්න
ඕක exmuslimAhmedට කියන්න. එයා කරයි. ඔයා මේකට වෙලාව නාස්ති කරගන්නේ නැතුව භාවනා කරගන්න. ඔය අන්ත:පුර කතා famous ඒවා. ගොඩක් බෞද්ධයෝ ඒවා ගැන දන්න බවයි මම අහල තියෙන්නේ. එකල ඒවා සාමාන්‍ය දේවල් විය හැකියි. ඔයා කලබල වෙන්න ඕනේ නෑ.
 

ela billa

Member
Mar 11, 2013
112
18
0
ඕක exmuslimAhmedට කියන්න. එයා කරයි. ඔයා මේකට වෙලාව නාස්ති කරගන්නේ නැතුව භාවනා කරගන්න. ඔය අන්ත:පුර කතා famous ඒවා. ගොඩක් බෞද්ධයෝ ඒවා ගැන දන්න බවයි මම අහල තියෙන්නේ. එකල ඒවා සාමාන්‍ය දේවල් විය හැකියි. ඔයා කලබල වෙන්න ඕනේ නෑ.
ඔබ කියවා නැති දෙයක් තවත් අයෙක් කීව පලියට විශ්වාස කර අප කර්මය විශ්වාස කරන්නේ දහමෙන් උගන්වන නිසාදැයි අසීම ගැන කුමක් කිව යුතුද?
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Simple answer :)

    Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions because they have been handed down for many generations.
    But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.
    - Lord Buddha
     
    • Like
    Reactions: tharakato
    Simple answer :)

    Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions because they have been handed down for many generations.
    But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.
    - Lord Buddha
    ඒ කියන්නේ මේවා ලියපු "බෞද්ධයෝ" ඇත්තටම බෞද්ධයින් නෙමෙයි! එහනම් ඇයි මේ වගේ නාට්‍ය කරන්නේ??

    ඔබ ඔහොම කිව්වට, ඔබේම කෙනෙක් "පුජාවලිය" ගැන දාපු ලින්ක් එකේ තියෙන්නේ මෙහෙමයි:
    ""පූජාවලිය" යනු පූජා මාලාව, පූජා සමූහය යන්න යි. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් පුජාවලිය නම් වූ මෙ ම උතුම් ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනි.
    ....
    ....
    මෙ හි පරිච්චේද තිස්හතරක් ඇති අතර බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් ලියා ඇත.
    ....
    ....
    මෙ රට මෙතෙක් රචනා වූ කිසිඳු ග්‍රන්ථයකට නො ලැබුණු රාජ්‍ය ගෞරවයක් හා රාජ අනුග්‍රහයක් මෙ ම පූජාවලිය ග්‍රන්ථය ට ලැබී ඇත. මගුල් ඇතුපිට තබා සත්දවසක් මහජන ගෞරවය සඳහා වීථිසංචාරය කරවා වැඩමවූ බව සඳහන් වේ. මෙ තරම් වන්දනාවට පාත්‍ර වූ මේ උතුම් ග්‍රන්ථය මනා ව කියවා ශ්‍රද්ධාව හා ප්‍රඥාව දියුණු කරගත හැකිවනු නො අනුමාන ය."
    http://buddharashmi.buddhistculture.net/35083542349035353520351735383514.html


    ඉතින් ඔබ එසේ අනුමාන කරන්නේ නැද්ද?
     
    • Like
    Reactions: mil rox

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    ඒ කියන්නේ මේවා ලියපු "බෞද්ධයෝ" ඇත්තටම බෞද්ධයින් නෙමෙයි! එහනම් ඇයි මේ වගේ නාට්‍ය කරන්නේ??

    ඔබ ඔහොම කිව්වට, ඔබේම කෙනෙක් "පුජාවලිය" ගැන දාපු ලින්ක් එකේ තියෙන්නේ මෙහෙමයි:
    ""පූජාවලිය" යනු පූජා මාලාව, පූජා සමූහය යන්න යි. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් පුජාවලිය නම් වූ මෙ ම උතුම් ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනි.
    ....
    ....
    මෙ හි පරිච්චේද තිස්හතරක් ඇති අතර බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් ලියා ඇත.
    ....
    ....
    මෙ රට මෙතෙක් රචනා වූ කිසිඳු ග්‍රන්ථයකට නො ලැබුණු රාජ්‍ය ගෞරවයක් හා රාජ අනුග්‍රහයක් මෙ ම පූජාවලිය ග්‍රන්ථය ට ලැබී ඇත. මගුල් ඇතුපිට තබා සත්දවසක් මහජන ගෞරවය සඳහා වීථිසංචාරය කරවා වැඩමවූ බව සඳහන් වේ. මෙ තරම් වන්දනාවට පාත්‍ර වූ මේ උතුම් ග්‍රන්ථය මනා ව කියවා ශ්‍රද්ධාව හා ප්‍රඥාව දියුණු කරගත හැකිවනු නො අනුමාන ය."
    http://buddharashmi.buddhistculture.net/35083542349035353520351735383514.html


    ඉතින් ඔබ එසේ අනුමාන කරන්නේ නැද්ද?
    Oba thawamath mata pituwa qwe nane
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඔයිට වඩා දේවල් තියෙනවා මාටින් වික්‍රමසිංහ ලිව්ව පොතක..... ඒකට තමයි ගොන් පුතේ බෞද්ධ සාහිත්‍ය කියන්නේ.......

    උඹට බුද්ධ දර්ශණය ගැන ඉගෙන ගන්න ඕනේ නම් කියවපං ත්‍රිපිටකය..... ඒකේ තියෙනවා තියෙන්න ඕනේ දේවල් ඔක්කොම..........

    නැදිමාලේ වෙබ් සයිට් එකෙ ඔන්ලයින් එඩිශන් එකක් තියෙනවා සිංහලෙන්ම...... ඒක කියවලා නොපැහැදිලි තැන් තියෙනවනම් අහපං..... දන්න දෙයක් කියලා දෙන්නම්.... නොදන්න දෙයක් නම් කාගෙන් හරි අහගෙන හරි කියලා දෙන්නම්....
     
    • Like
    Reactions: dilankandy

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔය හැම දෙයක් ම සම්බන්ද වෙන්නේ සිද්ධාර්ථ කුමාරයට, නැතුව බුදුහාමුදුරුවන්ට නොවේ... epic fail...



    නබිය අවුරුදු 6-7 ඓශ ට ඇරපු එක හරි ද මම අහන්නේ?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Siduhath Kumarayata Budun wahanse kiya kiyanna bariya. Siduhath Kumaraya Budun wahanse uva nam, Bavana nokarama lesiyen Budu wenna puluwanne. Anith eka Buddhism ayithi Budun wahanse ta nowe. Budun wahanse kaley world eke thiyena wadagath deyak world ekata expose kara [NIRRVANAYA] , EYA LABA GANIME MARRGAYA WORLD EKATA EXPOSE KIRIMAI. Ehema unata NIRRVANAYA AYITHI BUDUN WAHANSETA NOWE. BUDUN WHANSE KALEY NIRRVANAYE ATHI WATINAKAMA PAHADA DEE EYA LABA GANNA VIDIYA KIYA DEMAI. PAST TIME EKEDHI HITAPU RAHATH UNA HAMUDURUWO DESANA KALA EVA , RAHATH NOUNA HAMUDURUWO DESANA KALA DEVAL WALATA WADA WATINAWA.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මතක්වෙනකොට විලිලැජ්ජාවේ බෑ.....

    ඕයි, ඕකට කියන්නේ රජ සැප කියලා.... උඹලගේ සර්වබලදාරිය, නබියට ඔටු හුජ්ජ බිබී කාන්තාරේ කාන්සියෙන් තැවි තැවි මෝල් අමාරුවෙන් ඉන්න සෙට්කරාට,:baffled: සිදුහත් කුමාරය උපන්නේ සක්විති රජෙක් වීමේ භාග්‍ය ඇතිව:love::love::). එහෙව් කෙනෙක්ට ගෑනු කීය හිටියත් බොට මොකෝ බොල:angry:??? ඒක රාජ සම්පත්තිය...... අනික ඒ දේ අශ්ශ්ඨයි කියල හිතනවනම් ඒ කාලේ දෙමව්පියෝ තමුන්ගේ දූවරු හැටහුටහමාරක් මේ කුමාරයට දුන්නේ ඇයි??? :confused:

    සිදුහත් කුමාරය සසර කලකිරිල ගිහි ගෙයින් නික්මුනේ කාන්තාරේ තට්ට තනියම ඔටුවො එක්ක අරක මිරිකි කරල, නාකිවෙලා බට්ටිචි කෙල්ලන්ව තියන් ආතල් ගන්න, මැරෙන මොහොතෙත් බිජ්ජ හිරකරන් පන අදින මනසිකත්වයෙන් නෙමෙයි.:baffled::oo:
    සැප උපරිමයටත් වැඩියෙන් විඳල සැප එපාවෙල. ජීවිතේ යතාර්තය එය නොවනබව වැටහිල. :yes:

    ගිහිගෙයින් නික්මුන පසු, ගිහිකාලයේ මෙච්චර ගෑනු හිටිය, මෙච්චර වල්කන් කලා කියන එක සක්විති රජෙකුට කරන අවනම්බුවක්:angry:. සිදුහත් කුමාරයට අන්තප්පුරයක් නොහොටියනම් හිනාවෙයන්, ඌ සක්විති රජා වුනාට මහ පී පොරක් අපිට රජකම තිබුනනම් අපි මෙහෙමයි තියන් ඉන්නේ කියල. ;)

    කුමාර කාලය හා පැවිදි කාලය පටලවන් වල්මත්වෙලා සමාජයට දූශණය වපුරන්න එපා.:rolleyes:

    අනික්දේ උඹ බෞද්ද සාහිත්‍යයි බෞද්ද දර්ශණයයි අම්බානකට පටලවන් ඉන්නේ. බෞද්ද සාහිත්‍ය අත්‍යාලංකාර යොදා ප්‍රිය උපදවන, භක්ත්‍යාදරය වඩවන්න ලියපු දෙයක්. :yes:උඹට බෞද්ද දර්ශණය ඉගෙනගන්න ඕනනම් ත්‍රිපිටකය සරණ තමයි. ඕනනම් කියපන් සිංහල පරිවර්ථනයක් තියෙන තැනක් සෙට් කරල දෙන්නම්.:yes:


    හැබැයි ඉතින් වැඩක්වෙන්නෑ, දර්මය කියකිය උඹල හොයන්නේ ස්ත්‍රී දූශක ලමා අපචාරකයව කොහොමද ගොඩදාල මේ ලජ්ජාවෙන් බේරෙන්නේ කියන මානසික මට්ටමින්නේ:baffled:......... කොච්චර හෙව්වත් නබියගෙ සලුපට අහසෙම තමයි. අර බිජ්ජ හිරවෙලා මැරිච්චවෙලේ වටේ ඉන්න උන් නටපු ජෝගිය මතක්වෙනකොට විලිලැජ්ජාවේ බෑ බං..... :oo::baffled::eek:

    ඊලඟපාර මේ වගේ ත්‍රෙඩ් එකක් දානකොට එළකිරි ජෝක්ස් ත්‍රෙඩ් එකේ දාපන්, නැත්තන් හාමුදුරුවොකෙනෙක් අල්ලන් මේක මෙහෙම දැම්මොත් උඹේ පටි රෝල් වෙනවද?, අල්ල ගොඩයයිද?, අයිස කෙල්ලව අල්ලන් පද හදයිද? කියල අහල බලල කල්පණාවෙන් ත්‍රෙඩ් දාපන්. නැත්නම් ඉතින් මේපාර වගේ හෙලුකුට්ටෙන් තමයි යන්න වෙන්නේ.......



    ලින්ඩා:love:


     
    Last edited:
    • Like
    Reactions: akozlov68