ඉස්ලාම්-Cosmology1

මම දන්නේ නැති නිසානෙ උඹෙන් ඇහුවෙ. උඹ දන්නවා වගේ කතාකරන හිංදා ඇහුවෙ. දන්නෙ නැත්තං කියපං 'දන්නෙ නෑ' කියල. දන්නවනං කියපංකො;

ඇයි අල්ලා දෙවියො 'බිග් බෑං' එකක් කලේ? එයාට තිබුනනෙ ඔය පිපිරුං මොනවත් නැතුව නිකන්ම විශ්වය ප්‍රසාරණය කරලා දාන්න.

අල්ලා දෙවියොත් උඹලා වගේම බෝම්බ වලට කැමතියි නේද? 'බෑං' නිසා 'චූං' වෙනව නේද?
ඔබ බෞද්ධයෙක්ද? කියන්න ලැජ්ජද?

ඔබට උත්තරය මෙතන. http://www.elakiri.com/forum/showpost.php?p=14613498&postcount=70

ඔහේ "බෑන්.. බෑන්.." කියන්න කලින් විද්‍යාව ඉගෙනගෙන එන්න. මෙතන විද්‍යාව පන්තියක් නෙමෙයි.
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මේකට මම කොහෙවත් සාර්තක උත්තරයක් දැක්කේ නෑ..ඇයි මේ සියලු දේ දෙවියන් වහන්සේ කරන්නේ:confused:

බෑං කරන්නෙ නං චූං එකටද කොහෙද?
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    විශ්වයේ ශක්තිය වැඩිවෙනවා කියල මොන විද්‍යාවෙද තියෙන්නෙ? දන්න මගුලක් කතා කරන්න. දැන් ඔබට කියන්න දෙයක් නෑ. එනිසා බයිලා කියන්න. :lol:

    විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන නෑ කියල උඹමනේ කිව්වේ! :rofl::rofl::rofl:

    අනික දෙවියෝ විශ්වය ප්‍රසාරණය කර කර ඉන්නවනං ශක්තියත් වැඩි වෙන්න එපෑ ඒ වගේ. මොකද විශ්වය නිරන්තරෙන් expand වේවි නේ තියෙන්නේ... ආයේ මලාට ඕක නතර වෙන එකක් නෑ. එහෙම උනොත් කුරණේ බොරු වෙනවා.

    ඔබ කුරුසයට මිට වඩා හිතන්න ප්‍රශ්න තියෙනවා. ඔයාගේ බයිබලයේ cosmology ගැන පොඩ්ඩක් කතා කරමුද? ඒවා ගැන වෙන ත්‍රෙඩ් එකක් ඇරලා ඔයාට කතා කරන්නද? අනිත් අයව කොටවන ඔයාගේ පල්ලියේ කොන්තරාත්තුව කරන අයත් එක්ක ඇවිත් ඔයාට එතන බජේ දාන්න පුළුවන්. එතකොට එළකිරියේ වෙසමුණු බැඳගෙන ඉන්න අනිත් කුරුසයෝ ටික ගැනත් දැනගන්න පුළුවන්. ඒ idea එකට කැමතිද?

    හරි කරපන්! මන් උත්තර දෙන්නන්!
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ඔබ බෞද්ධයෙක්ද? කියන්න ලැජ්ජද?

    ඔබට උත්තරය මෙතන. http://www.elakiri.com/forum/showpost.php?p=14613498&postcount=70

    ඔහේ "බෑන්.. බෑන්.." කියන්න කලින් විද්‍යාව ඉගෙනගෙන එන්න. මෙතන විද්‍යාව පන්තියක් නෙමෙයි.

    නානා... දන්නෙ නැති නිසානෙ ඇහුවේ. ඔයා දන්න කෙනා නිසා කියලා දෙන්න නානා...

    ඔයා එතන කියන දේ මෙතන කියන දේට වඩා වෙනස්නෙ නානා, ඔයා එතන කියනවා විශ්වය හැදුනෙ සිංගුලැරිටි එකක් නිසා කියල. මෙතන කියනවා දෙයියො හැදුවයි කියල. මොකද්ද නානා... හිත හදාගෙන එකක් කියන්නකො නානා...
     
    ඔයා එකපාරක් මද්දවය පුඩිමක් කළා.

    පරණ compton effect එකක් දාලා static universe බොරුව ඔප්පු කරන්න හැදුවා.

    String theory එකයි, theory of everything එකයි ගෙනැල්ල රවුමක් ගෙනියන්න හැදුවා.

    ආයේ expanding earth එකක් ගැන කියන්න ගිහින් කිච වුනා.

    ඔබට ලැජ්ජාවක් කියල එකක් නැද්ද තව කියවන්නේ? ඔබට time සහ space එක ගැන කියන්න කිව්වත් ඒකත් බැහැ. විද්‍යාව කියල ඔබ වැනි බෞද්ධයින් කරන මේ නාඩගමේ තේරුම මොකද්ද??
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    අනික දෙවියෝ විශ්වය ප්‍රසාරණය කර කර ඉන්නවනං ශක්තියත් වැඩි වෙන්න එපෑ ඒ වගේ. මොකද විශ්වය නිරන්තරෙන් expand වේවි නේ තියෙන්නේ... ආයේ මලාට ඕක නතර වෙන එකක් නෑ.

    අපේ විද්‍යා පංතියෙදි කිව්ව විශ්වය ප්‍රසාරනය වෙන වේගෙ එන්න එන්නම අඩු වෙනව කියල. එහෙම වෙන්නෙ දෙයියන්ට මහන්සි නිසාද? :confused:

    නානා කියලා දුන්නොත් මට පුලුවං ඉස්කෝලෙ ටීචට උගන්නන්න.
    :rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    ඔයා එකපාරක් මද්දවය පුඩිමක් කළා.

    පරණ compton effect එකක් දාලා static universe බොරුව ඔප්පු කරන්න හැදුවා.

    String theory එකයි, theory of everything එකයි ගෙනැල්ල රවුමක් ගෙනියන්න හැදුවා.

    ආයේ expanding earth එකක් ගැන කියන්න ගිහින් කිච වුනා.

    ඔබට ලැජ්ජාවක් කියල එකක් නැද්ද තව කියවන්නේ? ඔබට time සහ space එක ගැන කියන්න කිව්වත් ඒකත් බැහැ. විද්‍යාව කියල ඔබ වැනි බෞද්ධයින් කරන මේ නාඩගමේ තේරුම මොකද්ද??
    ඔන්න ඔන්න ප්‍රශ්නෙන් ලෙස්සනවා.. මම ඕවා ඔක්කොටොඅම උත්තර දීලා තියනවා...බැරිමතැන compton effect එකෙන් රෙඩ් ශිෆ්ට් එක වෙන්නේ කොහොමද කියලා සමීකරන සහිතව පහැදිලි කලා ...ඒවයින් වැඩක් නෑ ..මම උත්තරේ හම්බෙනකල් ප්‍රශ්නේ බුම්ප් කරනවා
     
    විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන නෑ කියල උඹමනේ කිව්වේ! :rofl::rofl::rofl:

    අනික දෙවියෝ විශ්වය ප්‍රසාරණය කර කර ඉන්නවනං ශක්තියත් වැඩි වෙන්න එපෑ ඒ වගේ. මොකද විශ්වය නිරන්තරෙන් expand වේවි නේ තියෙන්නේ... ආයේ මලාට ඕක නතර වෙන එකක් නෑ. එහෙම උනොත් කුරණේ බොරු වෙනවා.

    හරි කරපන්! මන් උත්තර දෙන්නන්!
    අනේ උබ දන්න විද්‍යාව.. හොඳට පේනවා... ශක්තිය තමයි.. :lol:

    එහෙනම් ඔබ අනිත් අයව කොටවන පල්ලියේ කොන්තරාත්තුවක් කරන කුරුසයෙක් කියල පිලිගන්නවා?? :lol:. ගුනේ.. ගුනේ... ඉතින් ඕව කරාම ස්වර්ගය ලැබෙනවා කියල පල්ලියෙන් කිව්වද?

    මම නිකන් test run එකට දාන්නම් එකක්. මම නිකන් වෙලාව නාස්ති කරගන්න ඕනේ නෑනේ.

    මේක විසඳන්න බලන්න. (දැම්මේ http://www.kingjamesbibleonline.org එකෙන්)
    1.)Daniel 4:10-11

    10Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.

    11 The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:

    උස ගහකට නැගල මුළු ලෝකෙම දැක්කලු. ඒ කොහොමද?

    2.)Matthew 4:8

    8Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;

    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්නුවලු. ඒ කොහොමද?

    ඔය දැනට ඇති. විසඳන්න ගුනේ..
     
    ඔන්න ඔන්න ප්‍රශ්නෙන් ලෙස්සනවා.. මම ඕවා ඔක්කොටොඅම උත්තර දීලා තියනවා...බැරිමතැන compton effect එකෙන් රෙඩ් ශිෆ්ට් එක වෙන්නේ කොහොමද කියලා සමීකරන සහිතව පහැදිලි කලා ...ඒවයින් වැඩක් නෑ ..මම උත්තරේ හම්බෙනකල් ප්‍රශ්නේ බුම්ප් කරනවා
    :lol: ඔව් ඔව්.. උත්තර දීල නාගත්තා නේද..

    ඔය සමිකරණේ ගත්ත තැන ඔයා දැම්මේ නැති වුනාට මම දැම්මා. ඒකේ ප්‍රශ්නත් පෙන්නුවා. එය mainstream විද්‍යාඥයින් පිළිගෙන නැති බවත් පෙන්නුවා. original compton effect එක යනු වෙන එකක් බවත් පෙන්නුවා..

    ඔබට අනුව බුද්ධාගමේ expanding earth එක විද්‍යාවෙන් reject කල බව මම පෙන්නුවා. බාගෙට කියවලා හිත හදා ගත්ත නේද?

    ඒ කියන්නේ ඔබ static universe එක විශ්වාස කරන කෙනෙක්ද?? ඔය compton කතාව කිව්වේ ඒ අය තමයි.

    ඔයාගේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් ඉන්න නිසා තමයි හැම එකක්ම කරන්නේ. ඔය ප්‍රශ්නේ අහනවා කියන්නේ ඔබත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා කියන එකද? නැතිනම් මුලින්ම විසඳලා ඉන්න ඕනේ දෙවියන් ඉන්නවද නැද්ද කියලනේ.. ඒක විසඳන්න (නෑ කියල ඔප්පු කරන්න) බැරි නිසා ඇයි එහෙම කරන්නේ කියල දැන් අහනවා. ඔබට අනුව නැති කෙනෙක් ඇයි මේක කරන්නේ කියල අහන එක මෝඩ ප්‍රශ්නයක් නෙමෙයිද අනේ??? :D:D

    ඔයා මේකෙන් ලිස්සන්න ගත්තොත් මේකත් බම්ප් වේවි හොඳේ..
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අල්ල දෙවියන් ඉන්න බව විශ්වාස කරනව නම් ඔය ප්‍රශ්නේ අහනවයැ..එසේ නම් ඔබත් සූකර මද්දවයක් ගැන කතා කරන්නෙ බුදුහාමුදුරුවන් හිටිය බව පිළිගෙනනෙ...:D
     
    අල්ල දෙවියන් ඉන්න බව විශ්වාස කරනව නම් ඔය ප්‍රශ්නේ අහනවයැ..එසේ නම් ඔබත් සූකර මද්දවයක් ගැන කතා කරන්නෙ බුදුහාමුදුරුවන් හිටිය බව පිළිගෙනනෙ...:D

    හා නැද්ද මම අහන්නේ:D
    බුදුන් හිටි බව කවුරුත් දන්නවා. මනුෂ්‍යයෙක් ලෙස ජිවත් වූ බව ඉතිහාසය කියනවා. ඒත් ඔබේ දහමේ ඉගැන්වීම් මම පිළිගෙන නෑ. සුකර මද්දව වැළඳු බව කියනවා. මම ඇහුවේ ඒ මොකද්ද කියලයි. ඔබ එය පුඩිමක් කර නාගත්තා. හරිනේ කතාව.

    දැන් ඔබේ මෝඩ ප්‍රශ්නයට උත්තරේ කොහොමත් මම දීල තියෙන්නේ. ඒක ආයේ කියවලා ඔබෙන් අහපු static universe ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔබ එය විශ්වාස කරනවද?

    {{:lol: ඔව් ඔව්.. උත්තර දීල නාගත්තා නේද..

    ඔය සමිකරණේ ගත්ත තැන ඔයා දැම්මේ නැති වුනාට මම දැම්මා. ඒකේ ප්‍රශ්නත් පෙන්නුවා. එය mainstream විද්‍යාඥයින් පිළිගෙන නැති බවත් පෙන්නුවා. original compton effect එක යනු වෙන එකක් බවත් පෙන්නුවා..

    ඔබට අනුව බුද්ධාගමේ expanding earth එක විද්‍යාවෙන් reject කල බව මම පෙන්නුවා. බාගෙට කියවලා හිත හදා ගත්ත නේද?

    ඒ කියන්නේ ඔබ static universe එක විශ්වාස කරන කෙනෙක්ද?? ඔය compton කතාව කිව්වේ ඒ අය තමයි.

    ඔයාගේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් ඉන්න නිසා තමයි හැම එකක්ම කරන්නේ. ඔය ප්‍රශ්නේ අහනවා කියන්නේ ඔබත් දෙවියන් ඉන්න බව විශ්වාස කරනවා කියන එකද? නැතිනම් මුලින්ම විසඳලා ඉන්න ඕනේ දෙවියන් ඉන්නවද නැද්ද කියලනේ.. ඒක විසඳන්න (නෑ කියල ඔප්පු කරන්න) බැරි නිසා ඇයි එහෙම කරන්නේ කියල දැන් අහනවා. ඔබට අනුව නැති කෙනෙක් ඇයි මේක කරන්නේ කියල අහන එක මෝඩ ප්‍රශ්නයක් නෙමෙයිද අනේ??? :D:D

    ඔයා මේකෙන් ලිස්සන්න ගත්තොත් මේකත් බම්ප් වේවි හොඳේ..}}
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ උබ දන්න විද්‍යාව.. හොඳට පේනවා... ශක්තිය තමයි.. :lol:
    හා හා... එහෙම කියන්න එපා! විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන නෑ :rofl::rofl::rofl::rofl:

    එහෙනම් ඔබ අනිත් අයව කොටවන පල්ලියේ කොන්තරාත්තුවක් කරන කුරුසයෙක් කියල පිලිගන්නවා?? :lol:. ගුනේ.. ගුනේ... ඉතින් ඕව කරාම ස්වර්ගය ලැබෙනවා කියල පල්ලියෙන් කිව්වද?

    හා හා පුටේ! මන් එහෙම කිව්වේ නෑ... උඹම කියල උඹම තමා නිගමනෙට ආවේ.... අහක ඉන්න මාව ඕවට ගාවන්න එපා කොන නැති පුටේ!

    මම නිකන් test run එකට දාන්නම් එකක්. මම නිකන් වෙලාව නාස්ති කරගන්න ඕනේ නෑනේ.

    මේක විසඳන්න බලන්න. (දැම්මේ http://www.kingjamesbibleonline.org එකෙන්)
    1.)Daniel 4:10-11

    10Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.

    11 The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:

    උස ගහකට නැගල මුළු ලෝකෙම දැක්කලු. ඒ කොහොමද?

    මෙහෙම නේ මචන් ඔය ඒ කලේ red wood කියන ගහ සැහෙන උසට වවෙනවලු ඕකට නැගල තමා බලල තියෙන්නේ... මන් කිව්වේ ඔය කාපට් එක එලන්න කලින් ලෝකේ ගැන, ඒ කාලේ ලෝකේ හෙන පොඩිලු. එනිසා ඕන තරන් දුර පේනවලු!

    2.)Matthew 4:8

    8Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;

    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්නුවලු. ඒ කොහොමද?

    ඔය දැනට ඇති. විසඳන්න ගුනේ..

    කලින් සීන් එක වගේ තම මචන්.... ඔය කන්ද මචන් උඩට වගේම පහළටත් යනවනේ.... ඒ නිසානේ පොලොව සමබරව තියෙන්නේ... ඔය කියන කලේ ලෝකේ උසම කන්ද තිබ්බේ අරබියෙලු.. ඒ කියන්නේ සීනායි කන්ද.. එකට නැග්ගම ඔක්කොම පෙනුනලු මොකද දෙවියෝ හිටියේ එකේනේ මචන්.දෙවියෝ TV එක දාල Discovery Channel එක පෙන්නුවලු.ලෝකේ රටවල් ඔක්කොම ගැන... මුසා කියන සන්තුවරයත් ඒ කන්ද ගැන දන්නවලු නේද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    බුදුන් හිටි බව කවුරුත් දන්නවා. මනුෂ්‍යයෙක් ලෙස ජිවත් වූ බව ඉතිහාසය කියනවා.
    he he බුදුහාමුදුරුවෝ හිටියා කියලා එහෙනම් කවුරුත් දන්නවා...ඒකට සාක්ශි තියනවා..ඒක හොඳයි නොපෙනෙන ..නොඇසූ දෙවි කෙනෙක් නැන කියන පොතක් ඔලුවේ තියාගෙන විශ්වාස කරගෙන ඉන්නවට වඩා..හොඳයි මම ප්‍රශ්නේ මේ විදිහට ඇහන්නම්..අල්ලා කියලා දෙවිකෙනෙක් ඉන්නවා නම්..මේ ලෝකෙ මවාගෙන ඒක expand කරමින් කරන්නේ කුමක්ද ..ඇයි එහෙම කරන්නේ:P
     
    හා හා... එහෙම කියන්න එපා! විද්‍යාවෙන් ඔක්කොම හොයාගෙන නෑ :rofl::rofl::rofl::rofl:

    හා හා පුටේ! මන් එහෙම කිව්වේ නෑ... උඹම කියල උඹම තමා නිගමනෙට ආවේ.... අහක ඉන්න මාව ඕවට ගාවන්න එපා කොන නැති පුටේ!

    මෙහෙම නේ මචන් ඔය ඒ කලේ red wood කියන ගහ සැහෙන උසට වවෙනවලු ඕකට නැගල තමා බලල තියෙන්නේ... මන් කිව්වේ ඔය කාපට් එක එලන්න කලින් ලෝකේ ගැන, ඒ කාලේ ලෝකේ හෙන පොඩිලු. එනිසා ඕන තරන් දුර පේනවලු!

    කලින් සීන් එක වගේ තම මචන්.... ඔය කන්ද මචන් උඩට වගේම පහළටත් යනවනේ.... ඒ නිසානේ පොලොව සමබරව තියෙන්නේ... ඔය කියන කලේ ලෝකේ උසම කන්ද තිබ්බේ අරබියෙලු.. ඒ කියන්නේ සීනායි කන්ද.. එකට නැග්ගම ඔක්කොම පෙනුනලු මොකද දෙවියෝ හිටියේ එකේනේ මචන්.දෙවියෝ TV එක දාල Discovery Channel එක පෙන්නුවලු.ලෝකේ රටවල් ඔක්කොම ගැන... මුසා කියන සන්තුවරයත් ඒ කන්ද ගැන දන්නවලු නේද?
    කොහොමද බයිබලේ ගුනේ.. ගස් නැගල/කඳු නැගල ලෝකේ බලමුද ගුනේ.. :P

    සමහරු ලෝකේ රොටියක් කරන්න ගිහින් කිච වුනා නේද? http://www.elakiri.com/forum/showthread.php?t=1540268

    ඉතින් ඔයා විද්‍යාවයි බයිබලයයි දෙකම දන්නැති පල්ලියේ කොන්තරාත්තුව කරන කුරුසයෙක් වගේ.. හොඳයි. :lol::lol:
     
    he he බුදුහාමුදුරුවෝ හිටියා කියලා එහෙනම් කවුරුත් දන්නවා...ඒකට සාක්ශි තියනවා..ඒක හොඳයි නොපෙනෙන ..නොඇසූ දෙවි කෙනෙක් නැන කියන පොතක් ඔලුවේ තියාගෙන විශ්වාස කරගෙන ඉන්නවට වඩා..හොඳයි මම ප්‍රශ්නේ මේ විදිහට ඇහන්නම්..අල්ලා කියලා දෙවිකෙනෙක් ඉන්නවා නම්..මේ ලෝකෙ මවාගෙන ඒක expand කරමින් කරන්නේ කුමක්ද ..ඇයි එහෙම කරන්නේ:P
    ප්‍රශ්නේ වෙනස් කරන්නේ ඔබේ මෝඩකම තේරුණු නිසාද?? ආයෙත් නැති කෙනෙක් ගැන මෝඩ ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මෝඩකම තාම තේරිලා නෑ!! කොහොම ඇහුවත් උත්තරේ කලින් එකමයි. :lol::lol:. දැන් ඉතින් නිදාගෙන හොඳට හිතල හොඳ ප්‍රශ්නයක් හදල හෙට දාන්න... :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්නේ වෙනස් කරන්නේ ඔබේ මෝඩකම තේරුණු නිසාද?? ආයෙත් නැති කෙනෙක් ගැන මෝඩ ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ මෝඩකම තාම තේරිලා නෑ!! කොහොම ඇහුවත් උත්තරේ කලින් එකමයි. :lol::lol:. දැන් ඉතින් නිදාගෙන හොඳට හිතල හොඳ ප්‍රශ්නයක් හදල හෙට දාන්න... :cool:
    ඔව් කලින් එක මෝඩ ප්‍රශ්නයක් දැන් මේක මෝඩ ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද කියලා කියන්න..ඒකයි මම සරළව කිව්වේ සිටීනම් කියලා...ඒකෙන් ඇදහස් වෙන්නේ අල්ලා කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවා නම් කියලා...නැතිව මම නෙවේ..මට පේන හැටියට ඔබ විශ්වාස නොකරන පාටයි:D
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Although I have quoted the essentials the link to the full article was given for anyone to visit for further clarifications. If the link is not there only you can make an accusation.Your allegations with regard to the quoting cannot be considered as valid.

    Getting back to your question the answer is there in the article itself. Anyway, expansion resulting the origin of the universe takes place after shrinking to a central point. When the whole universe is shrinking and expanding the effect on earth is obvious. Just before the big bang the earth along with the universe were contracted to a single point. After the big bang also you can expect only a sea of neutrons, protons, electrons, anti-electrons (positrons), photons, and neutrinos. So for both instances the word ‘world’ or ‘universe’ doesn’t make a difference. There’s nothing to make an issue over that word for both occasions.

    I have taken the following parts to understand the scientific view on this. I have posted the full article of this before. Since you have asked the same question again I will quote the relevant parts to make it clear.

    He quickly realized what this meant that there must have been an instant in time (now known to be about 14 billion years ago) when the entire Universe was contained in a single point in space. The Universe must have been born in this single violent event which came to be known as the "Big Bang."

    According to the theories of physics, if we were to look at the Universe one second after the Big Bang, what we would see is a 10-billion degree sea of neutrons, protons, electrons, anti-electrons (positrons), photons, and neutrinos. Then, as time went on, we would see the Universe cool, the neutrons either decaying into protons and electrons or combining with protons to make deuterium (an isotope of hydrogen). As it continued to cool, it would eventually reach the temperature where electrons combined with nuclei to form neutral atoms. Before this "recombination" occurred, the Universe would have been opaque because the free electrons would have caused light (photons) to scatter the way sunlight scatters from the water droplets in clouds. But when the free electrons were absorbed to form neutral atoms, the Universe suddenly became transparent. Those same photons - the afterglow of the Big Bang known as cosmic background radiation - can be observed today.
    http://science.nasa.gov/astrophysics...-the-big-bang/
    This shrinking and expanding process is very similar to the evolution and dissolution mentioned in Buddhist temporal cosmology. For this also I will take the Nasa article to explain this.

    Inflation
    One problem that arose from the original COBE results, and that persists with the higher-resolution WMAP data, was that the Universe was too homogeneous. How could pieces of the Universe that had never been in contact with each other have come to equilibrium at the very same temperature? This and other cosmological problems could be solved, however, if there had been a very short period immediately after the Big Bang where the Universe experienced an incredible burst of expansion called "inflation." For this inflation to have taken place, the Universe at the time of the Big Bang must have been filled with an unstable form of energy whose nature is not yet known. Whatever its nature, the inflationary model predicts that this primordial energy would have been unevenly distributed in space due to a kind of quantum noise that arose when the Universe was extremely small. This pattern would have been transferred to the matter of the Universe and would show up in the photons that began streaming away freely at the moment of recombination. As a result, we would expect to see, and do see, this kind of pattern in the COBE and WMAP pictures of the Universe.
    This energy behind the burst of expansion called "inflation” is described by Lord Buddha as arising of the primordial wind
    1.gif
    .

    Vivartakalpa
    The Vivartakalpa begins with the arising of the primordial wind, which begins the process of building up the structures of the universe that had been destroyed at the end of the last mahākalpa.

    Saṃvartasthāyikalpa
    There is nothing to say about the Saṃvartasthāyikalpa, since nothing happens in it below the Ābhāsvara worlds. It ends when the primordial wind begins to blow and build the structure of the worlds up again.http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
    This wind blowing up the structures of worlds of the universe is almost the same as the flow of energy behind the expansion mentioned in the Nasa article
    1.gif
    . The Vivartakalpa relates to the origin of the universe after the big bang and the Saṃvartasthāyikalpa relates to the equilibrium mentioned in the Nasa

    article before the big bang.
     
    Last edited: