[FONT=verdana,sans-serif]Ƨнα∂σω.Ɯαℓκɛя ιƨ α ɢℓσяισʋƨ вɛαcσи σғ ℓιɢнт[/FONT]
Senior Member
මගේ ත්‍රෙඩ් බලපු, කමෙන්ට් කරපු, රෙප් දීල මාව දිරිමත් කරපු ඔක්කොම යාළුවන්ට ස්තුතියි!!!
ඔය යාළුවන් නිසා තමයි මේ ලෙවෙල් එකට එන්න පුළුවන් වුනේ. මාත් පුළුවන් හැම වෙලාවෙම කට්ටියට සැලකුව.

හෙටට හරියටම elakiri එකේ මාස 2යි. ඒ කලේ දාපු ත්‍රෙඩ් වලින් ටිකක් පල්ලෙහා තියෙනවා. දැකපු නැති එකක් තියෙනවනම් බලාගෙන රවුමක් දාගෙන යන්න යාලුවනේ.



