Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Permit ganna thiyanawa kiyala kiwwe machan . Kohenda ganna puluwan ?
    Api wena kenekgen permit ekak gaththahama vandiya registor karanna wenne permit eka ayithi kenage name ekatada ?
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Permit ganna thiyanawa kiyala kiwwe machan . Kohenda ganna puluwan ?
    Api wena kenekgen permit ekak gaththahama vandiya registor karanna wenne permit eka ayithi kenage name ekatada ?

    පොඩ්ඩක් හොයල බලන්න. ඉක්මන් ඩොට් එල්කේ එකේ එහෙම දාල තියනවා මම දැක්ක. නැත්නම් ඔය කවුරු හරි ඩොකෙක් නැත්නම් රාජ්‍ය සේවකයෙක් සෙට් කරගන්න. ගොඩක් අය පර්මිට් එක විකුනනවා. වාහනේ ලංකාවට ගෙන්නන්න වෙන්නේ පර්මිට් හෝල්ඩර් ගේ නමට. නමුත් තමන්ගේ නමට රේජිස්ටර් කරන්න පුළුවන්. 100% නිත්‍යානුකූලයි. බැංකු වලට තමයි මම කලින් කියපු ඩොකියුමන්ට් එන්නේ. ඒවා අපිට ගන්න විවිධ ලිපි ලේඛන තියනවා. ඒවා පර්මිට් හෝල්ඩර් ට කියල ඒවා අත්සන් කරගන්න ඕන. :yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Permit ekak nathuwa gennanawanam meka kiyak weyida machan ?

    කොහොමත් ලක්ෂ 70 ක් විතර වෙනවා (යුනයිටඩ් මෝටර්ස් එකේ ලක්ෂ 88 යි.). එකයි මම කිව්වේ පර්මිට් එකක් නැතුව ගෙන්වන එක වැඩක් නෑ කියල.:yes::yes:
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    පොඩ්ඩක් හොයල බලන්න. ඉක්මන් ඩොට් එල්කේ එකේ එහෙම දාල තියනවා මම දැක්ක. නැත්නම් ඔය කවුරු හරි ඩොකෙක් නැත්නම් රාජ්‍ය සේවකයෙක් සෙට් කරගන්න. ගොඩක් අය පර්මිට් එක විකුනනවා. වාහනේ ලංකාවට ගෙන්නන්න වෙන්නේ පර්මිට් හෝල්ඩර් ගේ නමට. නමුත් තමන්ගේ නමට රේජිස්ටර් කරන්න පුළුවන්. 100% නිත්‍යානුකූලයි. බැංකු වලට තමයි මම කලින් කියපු ඩොකියුමන්ට් එන්නේ. ඒවා අපිට ගන්න විවිධ ලිපි ලේඛන තියනවා. ඒවා පර්මිට් හෝල්ඩර් ට කියල ඒවා අත්සන් කරගන්න ඕන. :yes::yes:

    mama dan iklam.lk eke podi search parak gala baluwa permit gana. serama permits 12Lak + ne machan .:confused:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    mama dan iklam.lk eke podi search parak gala baluwa permit gana. serama permits 12Lak + ne machan .:confused:

    අඩුවට ගන්න පුළුවන් මචං....මේ දවස් වල යෙන් එක ටිකක් අඩු වෙලා. එකයි ඔය පර්මිට් වල ගාන වැඩි. නැත්නම් 9 ටත් විකිණුනා. තව හොඳට හොයල බලන්න. ඉන්ටර්නෙට් එකේ නැතුව වාහන බිස්නස් කරන කවුරු හරි ඉන්නවා නම් ඒ අයගෙන් අහන්න.
    :yes::yes:
     
    • Like
    Reactions: jimba

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    පර්මිට් එකක් හොයාගන්න එක තමයි අමාරුව මොකද දැන් සෑහෙන ටැක්ස් ගහනවනේ. ඔය කිවුව ඒවට අමතරව තවත් ඔක්ෂන් කරන වෙබ් සයිට් තියෙනව මට ඒවයෙ නම් මතක නෑ.

    තව දෙයක් ඔක්ෂන් වල ඔක්ෂන් ග්‍රේඩ් තියෙනව ඔක්ෂන් ග්‍රේඩ් 5 ම හොයන්නෙ නැතුව 4 හරි 4.5 වාහනයක් ගන්න පුලුවන් නං ගානක් ඉතුරු කරගන්න පලුවන් නේද. මගෙ මාම කෙනෙක් එහෙම වාහන අරන් තියෙනව. CD player නැතුව ගෙන්නගන්න පුලුවන් නං වාහනේ බද්ද තවත් අඩුයි. මයිලේජ් වුනත් පොඩ්ඩක් වැඩිවුනාට අවුලක් නෑ ජපානේ පාරවල් වල තත්වය වාහන නඩත්තුව ලංකාවට සාපේක්ෂව හොඳයි.
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මචන් nissan navara වගේ cab එකක් japn වලින් ගන්නවනමි ලන්කාවේ price එකට චඩා කොචිචර අඩුවෙන් ගන්න
    පුලුවන්ද? ලක්ෂ 5ක් 6ක් අඩුවෙන් ගන්න බැරි වෙයිද?
     
    අප්පා...මතක් කරපු එක හොඳයි. මම ඒකත් දාන්නම්. ඔව්, ඔප්ෂන් වලට වෙනම බදු සෙට් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒවා මෙහෙ ගෙනැල්ල හයි කරන එක තමයි හොඳ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් nissan navara වගේ cab එකක් japn වලින් ගන්නවනමි ලන්කාවේ price එකට චඩා කොචිචර අඩුවෙන් ගන්න
    පුලුවන්ද? ලක්ෂ 5ක් 6ක් අඩුවෙන් ගන්න බැරි වෙයිද?

    මම හරියටම ගණන් නම් දන්නේ නෑ බං. හැබැයි හොඳ බ්‍රෝකර් කෙනෙක් අල්ල ගත්තොත් ලක්ෂ 5-10 ක විතර ලාබයක් තියනවා. වාහනේ කන්ඩිෂන් එක, ප්‍රඩක්ෂන් මන්ත් එක වගේ දේවල් අනුව මිල වෙනස් වෙන නිසා ඒක හරියටම කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: minipura