Athal Audio

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
මචන්ලා මේ මගේ මුල්ම ත්‍රෙඩ් එක..මම එළකිරි එකට ජොයින් වෙලා දැන් අව්රුද්දක් විතර වෙනවා..මම හැමදාම එළකිරි පැත්තේ එනවා එත් මම හැමදාම කරේ එකෙක්කෙනා දාපු පොස්ට් බලල යන එක විතරයි :angry: ඉතින් මටත් හිතුන දැන් පොස්ට් එකක් දාන්න ඕනේ කියාලා :yes: මට පට්ට ආතල් Audio වගයක් හම්බුනා ඉතින් ඔයාලටත් බලන්න මේවා එළකිරි එකේ දන්නා ඕනේ කියල මට හිතුනා ..මේවා ගොඩක් අය කලින් අහල ඇති එත් අහපු නැති යට බලන්න දැම්ම :angry:

මම තාම අර රේප් ද මොනාද ඒවා ගැන දන්නේ නෑ මේවා අහල හොදනම් මටත් ඒවා දීල ගියාට කමක් නෑ :P :yes:


මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න

******
මේකට ගිහාම adds දෙකක් එයි ඒ දෙක ස්කිප් කරපන් මචන් ඊටපස්සේ ලින්ක් එක එයි බාගන්න :yes:

koheda ban meke link 1k thiyenne:confused::confused: