ලොක්කා මට අතුල සමිතා ගේ අර පට්ට සෝන්ග් එක දීපන් කෝ.. නම මතක නැ..
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Mar 16, 2013 #121 ලොක්කා මට අතුල සමිතා ගේ අර පට්ට සෝන්ග් එක දීපන් කෝ.. නම මතක නැ..
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Mar 16, 2013 #124 මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවේදෝ ආදරේ මට නම් - ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම්.. හිත මත දඟ කෙරුව තරම්.. උණුහුම හිත හැදුව තරම්.. රැවටුනු හැටි මා මෙතරම්.. හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කඳුළු දිදී...රිදවන්න.. මා දැවෙන තරම් - ඔබ දන්නෑ.... මගෙ හීනයේ... නොමියෙන මල් මතක පෙති.. එක එක බිඳ දැමුව හැටි.. නෙතු අග තෙත් රැදුනු නිති.. මගෙ වරදම වෙන්න ඇති.. උණු සිනහ සිතින්.. ඔබ ඉන්නවනම්.. තව කඳුළු කතා...පවසන්න මේ කදුළු මගේ - දැන් දුක නෑ..... මගෙ හීනයේ...
මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවේදෝ ආදරේ මට නම් - ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් - ඇයි කඳුළු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම්.. හිත මත දඟ කෙරුව තරම්.. උණුහුම හිත හැදුව තරම්.. රැවටුනු හැටි මා මෙතරම්.. හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කඳුළු දිදී...රිදවන්න.. මා දැවෙන තරම් - ඔබ දන්නෑ.... මගෙ හීනයේ... නොමියෙන මල් මතක පෙති.. එක එක බිඳ දැමුව හැටි.. නෙතු අග තෙත් රැදුනු නිති.. මගෙ වරදම වෙන්න ඇති.. උණු සිනහ සිතින්.. ඔබ ඉන්නවනම්.. තව කඳුළු කතා...පවසන්න මේ කදුළු මගේ - දැන් දුක නෑ..... මගෙ හීනයේ...
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Mar 16, 2013 #125 Meva said: Click to expand...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 16, 2013 #126 Mr.Truth said: uba baba Click to expand... mata therenneth ne
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 16, 2013 #127 Supun. said: මම pizza කනවා, දත්කිඹුලගෙ ත්රෙඩ් එක බලාගෙන හැදුවෙ. දත්කිඹුලට තෑන්ක්ස් ත්රෙඩ් එක දැම්මට Click to expand... kanna puluwan mattame thyenwadha ban
Supun. said: මම pizza කනවා, දත්කිඹුලගෙ ත්රෙඩ් එක බලාගෙන හැදුවෙ. දත්කිඹුලට තෑන්ක්ස් ත්රෙඩ් එක දැම්මට Click to expand... kanna puluwan mattame thyenwadha ban
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Mar 16, 2013 #128 Mr.Truth said: Click to expand...
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Mar 16, 2013 #129 <DNA said: elaz! Click to expand...
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 16, 2013 #130 rcccc said: kanna puluwan mattame thyenwadha ban Click to expand... siravatama pluwanda danne
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Mar 16, 2013 #132 rcccc said: kanna puluwan mattame thyenwadha ban Click to expand... ඔව් බන්. හිතුවට වඩා රහයි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 16, 2013 #133 mal pappa said: siravatama pluwanda danne Click to expand... mama haduwa nam kanna bae
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Mar 16, 2013 #136 ෂා ටැග් ඉතුරුයි
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Mar 16, 2013 #137 Supun. said: ඔව් බන්. හිතුවට වඩා රහයි Click to expand... ela ela
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Mar 16, 2013 #139 rcccc said: mama haduwa nam kanna bae Click to expand...