GOLDEN Moment Mobile Photography of Proud father of Bangladesh captain Mushfiqur Rahim trying to frame out of his son's achievement. Lovely moment Indeed! Mushfiqur Rahim took the country to a new height as he cracked a Double Century, for the first time by any Bangladeshi !
Mushfiqur Rahim හේ තාත්තාට ගොඩක් ආඩම්භර ඇති නේද
තමන්ගේ පුතාගේ දක්ෂකම් දැකලා මේ තාත්තට කොච්චර ආඩම්භර ඇද්ද නේද
අපේ රටට එරහිව ගහපු මැච් එකක් උනත් ලංකාව වගේ Team එකකට 200ක් ගහනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි නේ
ජාති බේදයකින් තොරව අගය කලයුතු වැඩක් නේද
මෙන්න රහීම් 200 ගහපු වෙලේ
පුළුවන් නම් දැන් හම්බය කියල බැනපන් ලොල්
Last edited:



