අයි යන්නේ ,බයවෙන්න එපා අපි විහිළුවක් නෙ කරේ !එල එල ශෝ එක අයිය. මමත් කැපෙනව එහෙනම් ගේම පැත්තට, ගේම කට් කොරන් ශෝ එකට සෙට් උනේ. හැමෝටම සුබ රාත්රියක්

එළකිරි ඈ...දැන්නම් නිදිත් මතයි
තව ටික වෙලාවනේ
ඔන්න ඔහේ ඉන්නවා!!
ඔව් ඔව් අමිලයාට අපි හොඳ සින්දුවක් දෙමු!!
සු රා මචන්...එල එල ශෝ එක අයිය. මමත් කැපෙනව එහෙනම් ගේම පැත්තට, ගේම කට් කොරන් ශෝ එකට සෙට් උනේ. හැමෝටම සුබ රාත්රියක්
