Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mage 50$ thibba issara

    salli hamba une naha

    dannam account ekath delete karala
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ad view karala salli hoyanna amarui ban.aparade wadak. umbe data tikath aparade wena kramayak balapan..umbatama epa wei tika dawask yanakots
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    machan issaranan un salli dunnalu.den denne.man 5$ enankan ads click karaaa.eth mata payout kale nea.try karaata wedak nea ban. :no::no::no:.un gevanne den
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me web site eken salli hoyana aya innawada?

    අපෝ ඔය සයිට් එක අවුරුදු 4ක් තිස්සෙ මිනිස්සුන්ට සල්ලි දෙන්නෙ නෑ බන්.දහදාහක් සල්ලි ඉල්ලුවොත් එකෙක්ට දෙනවා. අන්න එහෙම යි වැඩ. ඔය සයිට් එකේ තියෙන්නෙ පීටීසී පේ ජෙන් 3 හොරෙන් උස්සපු ස්ක්‍රිප්ට් එකක්. මචන් උන් ගැන හොස්ටින් වලට රිපෝට් කරාට බෑන් කරන්නෙ නෑ. ඒතරම්ම හොරු. පැත්ත පලාතෙ යන්න එපා. අපේ උන් බක්ස්..ටූ වලින් සල්ලි හොයන හැටි තාමත් බ්ලොග් වල ලියනවා, රැවටෙන්න එපා.

    Scam alert!
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    wena ewa monawada ban?

    ado alaya maga PM eka ewanna ba,umbe msge fullu
    පීටීසී සයිට්වල රෙෆෙරල්ල නැත්නම් ඇත්තටම සල්ලි හොයන්න බෑ. ඒ වගේම පරන හොඳ සයිට් වලට රෙෆෙරල්ල හොයන්නත් බෑ. ඒ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම වගේ රෙජිස්ටර්වෙලා ඉවරයි. ඒත් ක්‍රමයක් තියෙනවා පී එම් පාරක් දාපන්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hmmmmmmmmmmmmmm adsense nathuwa wena kramayak attema nadda ?
    පීටීසී හොඳයි රෙෆෙරල්ල ඉන්නවනම්,:yes: එහෙම නැත්නම් දවසකට සයිට් සීයක වෙලඳ දැන්වීම් බලන්න පුලුවන්නම්:baffled: