මං ඒ වෙලාවෙ දකින්න නැතුව ඇති.. උඹට ඩොං ගාලා එළකිරි එකෙං මට අමතන්න තිබුන නෙ![]()
සොරි.. ආයෙ කියන් නෑ... තලා වෙන්න එපා හොදේ![]()
ක්රා සොහොයුරාගේ සබ් එක අඩපන වීම ගැන අපගේ බලවත් කණගාටුව මෙයින් පළකර සිටිමු.
ත්රෙඩ් එකට පැමිණිම ගැන නිවේදක තැන විසින්.. ඔබට ස්තූති කරන ලදී![]()