You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
ඉක්මනින්ම ඕක හදං වරෙං ආයෙ..


කෙහෙද බං ගෙවල් ?

පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......
සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්
සරා හදේ සැරී සරා පාවී ආව
නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්.......
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....
දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්
දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
කුමාරියේ ඔයා ඉතින් තනිවම
සුරංගනාවියේ කොයිබදෝ
ඔබ පාවී ගිහින්..
ඔබ වේ මගේ මුලු ජිවිතේ
තනි කර දමා ඇයි ඔබ ගියේ.....
පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
මා තනි උනු මොහොතේ.....
මිලිනව ගිය ඒ සිහින වසන්තේ
අද සැගව ගියාවේ......
oyada kondostara.....
ඇයි කොන්දොස්තරලා දැකලා නැද්ද , මේ නෝනා බස් එකට නගිනවා නම් නගින්න නැත්නම් යන්න ඈ
kathakaranna welawak nae lyrics dapan
අනා.....

කමක් නෑ කියන්නකො
ba baa kiyannema naa 
කෝ අද ඩෙල්ම

- Status
-
Not open for further replies.