2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපු ගමන් දැක්කෙ, සංකල්ප මේ ත්‍රෙඩ් එක ආක්‍රමනය කරලනෙ:angry:
    නැතුව බෑ නෙ :cool: :rofl:
    ඇයි එපාද ?
    2.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සිල් ගන්ටා පන්සල් වෙත අපි ........යනවා....
    බෝතලෙටා බාර් එකට දුව ..............යනවා....
    නටවන්ටා ක්ලබ් එකකට රෑ ............යනවා..
    මල් පප්පා අද හුන්නස්ගිරි ..........යනවා
    :cool:

    lol:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-


    පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
    මා තනි උනු මොහොතේ
    පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
    මා තනි උනු මොහොතේ
    ඔබ වේ මගේ මුලු ජිවිතේ
    තනි කර දමා ඇයි ඔබ ගියේ
    ඔබ වේ මගේ මුලු ජිවිතේ
    තනි කර දමා ඇයි ඔබ ගියේ
    මිලිනව ගිය ඒ සිහින වසන්තේ
    අද සැගව ගියාවේ......
    පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
    මා තනි උනු මොහොතේ
    මිලිනව ගිය ඒ සිහින වසන්තේ
    අද සැගව ගියාවේ......

    සරා හදේ සැරී සරා පාවී ආව
    නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
    සුරංගනාවියේ කොයිබදෝ
    ඔබ පාවී ගිහින්
    සරා හදේ සැරී සරා පාවී ආව
    නෙතේ කැළුම් දිදි මුවේ පෑ සිනාව
    සුරංගනාවියේ කොයිබදෝ
    ඔබ පාවී ගිහින්.......

    ඔබ වේ මගේ මුලු ජිවිතේ
    තනි කර දමා ඇයි ඔබ ගියේ

    පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
    මා තනි උනු මොහොතේ.....

    දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
    කුමාරියේ ඔයා ඉතින් තනිවම
    සුරංගනාවියේ කොයිබදෝ
    ඔබ පාවී ගිහින්
    දෙනෙත් ඔබේ වසා මගෙන් සමුගෙන
    කුමාරියේ ඔයා ඉතින් තනිවම
    සුරංගනාවියේ කොයිබදෝ
    ඔබ පාවී ගිහින්..

    ඔබ වේ මගේ මුලු ජිවිතේ
    තනි කර දමා ඇයි ඔබ ගියේ.....

    පෙර දින ඔබ මා හැර ගිය මොහොතේ
    මා තනි උනු මොහොතේ.....
    මිලිනව ගිය ඒ සිහින වසන්තේ
    අද සැගව ගියාවේ......


    11.gif
     
    Status
    Not open for further replies.