2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු :cool::love:
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කාලෙකින් දැක්කෙ නැහැ බන්. මමත් කාලෙකින් අද සෙට් උනෙ ආයෙ හෙටයි අනිද්දයි එන්න වෙන්නෙ නැහැ....
    ela ela :Dpuluwan dawasata waren:yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඇවිද්ද පය දහස් වටී..
    පොඩ්ඩක් වැඩි උනාම
    සිව් පා යන එකේ කස්ටියට
    මොකෝ වෙන්නේ දෙපා ගියාම..
    :rolleyes::rolleyes:
    ඔන්න ඔහේ ඇවිදන් යමල්ලා..
    :angry::angry::angry::angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කඳුලු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..//

    අව්තැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම්
    හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමී මං
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...//

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
    එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...//

    දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
    ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
    වාවන්න බැරි කඳුලු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..//




     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න මම ආවා
    දැන් කොයි හරියෙද ඉන්නෙ කියපියව්
     
    Status
    Not open for further replies.