2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    kandyan, radio show එක නියමෙට කරනව. මේ වගේ දෙයක් කරන එක හොඳයි, නිකම්ම සිංඳු දෙනවට වඩා:yes:.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරට සම්ප්‍රාප්ත උන විතරයි...
    කෙලින්ම සෙට් උනෙ රෙඩියොවට....
    ඩාන් ගාල කාල බීල නාල එන්නම් ඈ........
    11.gif
    ඉක්මනට වරෝ :yes::D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth


    තොපි දෙන්නම රේඩියෝ අහන්න එන්නෙත් එකම දවසේ එකම වෙලාවේ
    එක පාරට මිසින් වෙන්නේත් එකම දවස් වල
    මොකද්ද හොරේ?? :confused::confused::confused::confused:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා ස්ට්‍රෝබෙරි වත්තක්..
    එහෙනම් මගේ ගමන
    ඔතනින් එහාට යන්නේ නෑ.
    :rolleyes::rolleyes:.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ai meeta kalin diwa dakala nadda? wadak balagena yanawa manussayo yanna......:angry:
    දිවවල් නං දැකලා තියෙනවා.. ඔච්චර දිව දික එකෙක් ඔය වගේ හැකර කථාවක් කියනවා ඇහුවාමයි :angry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගේ ආදරෙ මදි උනාද

    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන් පතට තෝඩු දාපු
    ඔය දෙතොළට හාදු දීපු
    මගෙ ආදරෙ මදි උනාද

    නුඹෙ උකුලේ හිස තියාන
    සුරතලියේ හිත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදි උනාද //

    මගෙ හිස නුඹ අත තියාන
    මං දිවුරා නුඹ කියාපු
    ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

    නුඹෙ උකුලේ හිස තියාන.............//


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපි දෙන්නම රේඩියෝ අහන්න එන්නෙත් එකම දවසේ එකම වෙලාවේ
    එක පාරට මිසින් වෙන්නේත් එකම දවස් වල
    මොකද්ද හොරේ?? :confused::confused::confused::confused:
    ව්‍යාපාරික වැඩ වෙන්න ඇති
     
    Status
    Not open for further replies.