2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar386196_4.gif
    tyra dee
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා - මාරුතේ දුක දරා
    හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

    ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
    කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
    හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා

    හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
    මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
    මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

    හිත හදාගන්න බෑ....

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ වැරදියට තේරුම් ගන්න එපා.. මම කිව්වේ සිංහල චිත්‍ර පටයක නමක්.. :yes::yes:
    මාත් කිව්වෙ සිංහල චිත්‍රපටියක නමක් තමා.. ඒ උනාට සිතුවිල්ල තමා සිතුවිල්ල :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ශෝ එක ඉවර වෙන්න කලින් තවත් දෙයක් කියපන් කැන්ඩියෝ
    යන උන් හැමෝටම
    යන තැන් හැම එකකදීම

    Take nothing but memories, leave nothing but footprints
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.