අනේ නෑ බං, උඹ කියපු කතාව ඇත්තනෙ. හරි දෙයක් පොඩි එකෙක් කිව්වත් පිළිගන්න එක මගෙ නරක පුරුදු වලින් එකක්
(උඹ මට වඩා බාලයි කියල එහෙම නෙවෙයි මම කිව්වෙ ඕං ඈ, මම තාම පොඩි එකා
)


pissuda ane..eka digata paadam karanna mata ba..henama kammali..
baa...![]()

හදිස්සියකට ගන්න අර බොන ඒවා ගෙනියන්න හොද නැද්ද ?![]()


ඒ..වචනේට ලගින් යන්නේ බන් ... ඒක නෙමෙයි මේ දාල තියෙන්නේ![]()
?ඇයි මීට කලින් ලිං වල වැටිලා නැද්ද ? වැඩක් බලං යනවා මනුස්සයොඋයත් ඉන්න එකේ පාලු නෑ....![]()

