මේ රස්නේ දාඩියත් එක්ක ඉන්න බෑ. මූ තවත් හොට් හිට්ස් දානවා. යකෝ පිච්චිලා මැරෙයි අපි![]()
දැන් Delmar මලයෝ ආවේ.
project 1ක් නිසා හිර වෙලා ඉන්නේ මේ ටිකේ.
අද කලින්ම යන්න වෙනෝ.
පස්සේ දවසක සෙට් වෙන්නම් එළිවෙනකන් අදින්න.
අදට එහෙනම් මම ආපු ගමන් සමු ගත්තා.
එලට ෂෝ 1 කරපන් Delmar මලයෝ...........![]()
![]()
නැවතත් දවසක හමු වෙමු..............![]()
![]()
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්රියක් කිව්වා ඔන්න..........![]()
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........![]()
අපි දොයියන්න යනෝ...............![]()
![]()
![]()
ප්රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ