2013 Mar 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    නේත්තරා නිදි නැතිවන තරමට
    ආල හැඟුම් වැඩිලා
    හාං කවිසියක් නොදන්න තාලෙට
    අහක බලන් ඉදලා

    තාක්ක තකදොං තරිකිත කිතදොං
    තේක්ක මල් පිපිලා
    අන්න බලන් සකි මෙන්න බලන් සකි
    පාරට අතු නැමිලා

    සේලේ මුතු මාලේ හංඟ හංඟ සිඹිමින්
    හැංගි හැංගි සිටි කුන්ද සමන් පෙති
    ඩිංග ඩිංග පිපියන්

    ආලේ බැඳි ආලේ
    දෑළේ බිඳුනාවේ
    ආලේ බැඳි ආලේ
    වින්ද දුකක් මෙතරම්

    මාත්තරා නිසි පදමට ගැලපෙන
    ගීත නාද කරලා
    කෝන්තරේකට නොවේ නැටුම් පද
    වැයුවේ දෙගුන් තියලා
    කාත් කවුරුවත් නොසිටි මයෙ සිතට
    නුඹේ අත්වැල් සිඳුනා
    ආන්තරාවක් නොවී එකට සිටි
    කාලය වෙනස් වෙලා

    RAP

    Tired of being played out
    You best be moving out
    Before I get rowdy
    You best be walking out
    I'am going to count to three
    Don't want to hear you talking
    And when I'm done counting
    I best see you walking
    Don't you ever come back
    Baby girl step back
    So here's the deal mami
    This time it's for real mami
    I'm moving on and I'm not looking back mami
    You treat a man like you treat a tampon mami
    Walk out the door you not welcome any more mami
    That's right I'm sick of you
    You and your crooked crew
    Damn right I'm moving on
    Tell me what you going to do
    Grab your bags walk out of my house
    Because when I see you all I want to do is slap the taste out of your mouth


     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඒ වගේ..:P
    මේ වෙලාවේ හැටියට නම් මෝහිනී වගේ සෙට් වෙලා තියෙන්නේ !
    හැබැයි රජෝ මෙදපොටේ
    මෝහිනී වැඩ වරද්දගෙන වගේ!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මුන් ඔක්කම මාව කන්ද උඩ දාල ඇවිල්ලා........
    මම මේ බඩු ටික කරගහගෙන පල්ලම් බහිනවා.....!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ වෙලාවේ හැටියට නම් මෝහිනී වගේ සෙට් වෙලා තියෙන්නේ !
    හැබැයි රජෝ මෙදපොටේ
    මෝහිනී වැඩ වරද්දගෙන වගේ!


    නෑ නෑ අන්ජුව ගියා කිව්වට ගිහින් නෑ වගේ

    :P:P:P:P:P:P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මුන් ඔක්කම මාව කන්ද උඩ දාල ඇවිල්ලා........
    මම මේ බඩු ටික කරගහගෙන පල්ලම් බහිනවා.....!


    ඒ බඩු ටික අරන් කන්දට නැග්ගට පස්සෙ ඉතින් අපිට බඩුම තමා
    දැන් ඉතින් ඔයා එව්ව අරන් පහලට එන්නකෝ
    අපි ඉතින් කවද නැගපු කඳුද
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුන් ඔක්කම මාව කන්ද උඩ දාල ඇවිල්ලා........
    මම මේ බඩු ටික කරගහගෙන පල්ලම් බහිනවා.....!

    dfe.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ වෙලාවේ හැටියට නම් මෝහිනී වගේ සෙට් වෙලා තියෙන්නේ !
    හැබැයි රජෝ මෙදපොටේ
    මෝහිනී වැඩ වරද්දගෙන වගේ!
    ඒ වගේ, මූ ගැන ඇත්ත දැනගනීද දන්නෑ..:P