අපායේ විනාඩි 23ක්
අපාය කිව්වාම සමහරු කියනවා ඒක බොරුවක්.. ඕක තියෙන්නෙත් මේ ලෝකෙමයි කියල.
ඇත්තටම පොළව යට , කල පවු / අකුසල් වලට දඬුවම් ලැබෙන අපායක් තිබේද ?
Bill Wiese කියන්නෙ ඇමෙරිකානු කිතුනුවෙක්.. මේ ඔහුගෙ අත්දැකීමක්.. හොඳින් අහන්න..
මේ වීඩියෝව බලපු ඔබ හිතනවා ඇති මේ මනුස්සයා ඒ මිනිත්තු 20ට ගියේ කොහෙද කියල ???
බෞද්ධ ඔබ නම් අහල ඇති මහා රෞරවය ගැන.. මෙන්න කියවන්න.
අපායක් තිබෙන බවට ඔබට සාක්කි මේ ලිපියෙන් නොලැබුණා නම් ... කරන්නට දෙයක් නෑ.. එහෙනම් සසර ගමන ඔහොම යමු.
නමුත් අපායක් ඇතිබව හිතෙනවා නම්.. එහි යන්නට ඔබ බිය නම්.. පින් / හොඳ වැඩ කල පමණින් අපායෙන් ඔබ නිදහස් ද ?
බුදු දහමේ අපිට කියාදෙනවා මෙන්න මෙහෙම..
මේ භවයේ පින් කරන්න.. ඔබට ඒ පිනෙන් හොඳ විපාක ලැබේවි.
නමුත් ඔබ සිල්වත් නොවී, කුසල් නොවැඩුවොත්, ප්රඥාව නොවැඩුවොත්.. ඔබ ඒ පින් තිබෙන කල් එහි විපාක ලබාවි..
බල්ලෙක් වේවි.. හොඳ සැප සම්පත් විඳින්න පුළුවන් පෝසත් නිවසක.
ගිරවෙක් වේවි.. ලස්සන පියාපත් එක්ක.. ඒක සැපක් නෙවෙයි නෙ
ඒ පින ඉවර උනාම.. හෝ වඩා බලවත් අකුසල් මතු වූ විට ඔබ නැවත් සතර අපායෙ.
ඒකයි ප්රඥාව නොවැඩුවොත්, සිල්වත් නොවුනොත්, ඔබ අපායෙන් ගැලවීමක් නෑ..
මේ වීඩියෝ එක බැලූ බව ඔබට මතක තියෙන්නෙ මේ භවයෙදි විතරයි.. ඊලඟ භවයෙදි මේ දේ අමතකයි.. ඔබේ අතින් ආනන්තරීය පාපකර්මයක් උණොත්.. ඔබ මේ විස්තර කෙරුණ ආකාරයට ගිනි ගොඩේ විලාප දෙමින් ඉඳීවි.
පොඩ්ඩක් අපේ Gstar සහෝදරයා ලියූ "අපායේ යන්න බැරියෝ..." ලිපිය කියවන්න.
තෙරුවන් සරණයි

good post