elakiri machan heta set wemu ehenama map eka iwaraunama tama set wenna wenne
map 1 wenas ape client map 1ta wada ekai join wenna bari
heta 9n passe set wemu
ada kalin 4k witara set wela play kara
svr eke kiyanna taram loku awulak na!!


මචා ඕකට VGA, RAM එහෙම කොහොමද..? ඔෆිස් එකේ තියෙන කොම්පියුටර් එකේ ගේම් ගහන්න අමාරුයි.. Onbord VGA තියෙන්නෙ.. හැබැයි GTA එක වැඩ මල් හතට..

komada geme ekata set wenne...\? mata therenne komada yanne kiyala.... beginnerlslata podi threaad eka danna appa....![]()
GTA wadanam meka kohomatath wada machan![]()

එල මචෝ.. මං මේ බාන ගමන්.. 272MB තියෙනවනේ..
මගේ Windows 7 තියෙන්නෙ.. අවුලක් නැහැනේ..?


nana wada wada mama gahuwa tested 100% but 272i maps nadda oke ?

දන්නෙ නැහැ මචෝ.. මං සර්ච් කරද්දි අහුවුණා.. මේ බාන ගමන්..
bapan awlk na maps down wei nowa
