Mr PERERA
Reaction score
2,909

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)


    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    අපිට මනාපයක් දෙනවද :)
    මචන් මගේ දැනට තියෙන්නේ Nikon 3300 DSLR එකක් දැන් පොඩ්ඩක් mid range (semi pro ) එකකට යන්න කාලේ හරි වගේ කියල හිතෙනවා
    මම ගොඩක් හිතල බලල අනිතිමට ගන්න යන්නේ Canon 70D එකක් , මොකද ලංකාවේ ගොඩක් ලෙන්ස් පවා රෙන්ට් එකට ගන්න තියනවා Canon ලෙන්ස් .මචෝ මට හිතෙන විදියට 80D එකට ලොකු ගානක් යට කරන එක තේරුමක් නැහැ කියල හිතෙනවා ?
    ඉතින් අනිතිමටම අහන්නේ professional ලාගෙන් ඇත්තටම 80D එකකට යන එක තේරුමක් තියනවද ? ලොකු වාසියක් තියනවද practically?
    මගේ පොපස් එක ට්‍රැවල් photography ( wildlife නෙමයි), වෙඩින් සහ ඉවෙන්ට් වගේ ඒවා
  • Loading…
  • Loading…
  • Loading…