2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ.. ..උන්නැහේ......:rolleyes:
    ලයිව් කිව්වමයි මතක් උනේ බං...:yes::D
    ඕලරයිට් බෑන්ඩ් එකේ කට්ටිය ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා සින්දුව පොඩ්ඩක් රී මික්ස් කරලා ලයිව් කියනවා දැක්කා මං ... පුලුවන් නං විතරක් ඒකත් දීපියෝ :yes::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලයිව් සිංදු වලට කැමති නැති ඒවුන්ව හෙලා දකිනවා යකෝ:angry::angry::angry::angry:
    spank.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලිඳට් දුවන කතාවක් ඇහුනා කවුරු ගැනද දන්නෑ කියන්නේ
    :P:P:P:P