2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    මේ.. ..උන්නැහේ......:rolleyes:
    ලයිව් කිව්වමයි මතක් උනේ බං...:yes::D
    ඕල්රයිට් බෑන්ඩ් එකේ කට්ටිය ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා සින්දුව පොඩ්ඩක් රී මික්ස් කරලා ලයිව් කියනවා දැක්කා මං ... පුලුවන් නං විතරක් ඒකත් දීපියෝ :yes::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලයිව් සිංදු වලට කැමති නැති ඒවුන්ව හෙලා දකිනවා යකෝ:angry::angry::angry::angry:
    spank.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලිඳට් දුවන කතාවක් ඇහුනා කවුරු ගැනද දන්නෑ කියන්නේ
    ​
    :P:P:P:P
    ​