ජපානෙන් වාහනයක් ගේන්න ඕන නම් මට pm කරන්න ඔය බ්‍රෝකර් වැඩේ මාත් කරනවා.හැබැයි ඉතින් කුරුණෑගල 1ක පාරක් එන්න වෙයි.ඊට පස්සේ වාහනේ හම්බන්තොටින් අරන් ගෙදරටම ගෙනත් දෙනවා.ලියාපදිංචි කටයුතුත් කරලම දෙනවා.ඔයාලට ඕන මොඩල් 1ක කිවොත් ගණන් ගැන දල අදහසක් එවන්න පුළුවන්.
Good post...
what is the total tax for 60 lacks vehicle??


හරියටම කියන්න බෑ මචං, 35-40 අතර ගානක් වෙයි පර්මිට් එකට ගෙනාවොත්. නැත්නම් කොහොමත් 50 පනිනවා.axio ekak japan walin knkta kiyala gennuwoth mehen gannakota okkoma kiyak weida?![]()
axio ekak japan walin knkta kiyala gennuwoth mehen gannakota okkoma kiyak weida?![]()
හරියටම කියන්න බෑ මචං, 35-40 අතර ගානක් වෙයි පර්මිට් එකට ගෙනාවොත්. නැත්නම් කොහොමත් 50 පනිනවා.

2011 ekak dunna 51 141 eka
Axio 161 ekak permit ekata 40-41 kata wage genna ganna puluwan wei
2013 Premio Brand new ekak me thiyana yen rate anuwa 46-47 ta genath denna puluwan...