දියනියනේ... මා දියනියනේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දියනියනේ... මා දියනියනේ...

    දියනියනේ... මා දියනියනේ...

    සැදෑ අදුර එබිකම් කරනා විට...
    සිප් සත් හරඹය අවසන් කොට නුඹ..
    වීදි දිගේ ඇවිදන් එන යුරු දැක..
    හද කොන හටගත් දුකින් තැවෙමි මම....
    දිවා රැයේ නිවනක් නැති වෙහෙසින්...
    මුර කුටියේ දොර කවුලු අභියසින්...
    නැගෙන නුඹේ මුදු කොමළ සිනා කැන්...
    සනහයි සිතරැදි විඩා බර හැගුම්........
    පොත් මිටියක් දෑතින් ගෙන අල්ලා....
    පොඩි කුඩයක් පසෙකින් අත රැදිලා...
    මෘදු සිනහවකින් මුව පොඩි සරසා....
    මගේ දිවිය යලි මා වෙත ලැබිලා........
    අසරණ නුඹගේ දිවි රැකගන්නට...
    මතු නුඹ මට නැති සැප හැම ලබනට...
    කිත් යසසින් දිවි එළිය ලබන්නට....
    මුරකම සතුටක් හැගේ විටෙක මට...
    තාත්තා හමුවී යන්නට ඇවිදින්...
    හිස් දෑතින් ඇය කෙලෙස යවමි මං..

    හිම කිරමක් මිල දී ගෙන සතොසින්...
    නිවෙසට යනු මැන මගේ රත්තරන්....:love:


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි
    1.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල බන්..
    දියණියන්ට ලිව්වනම් පුතුන්ටත් එකක් ලියපිය..
    :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල බන්..
    දියණියන්ට ලිව්වනම් පුතුන්ටත් එකක් ලියපිය..
    :D

    ආහ් බල්ලො මොකො දැන් වැඩිය පෙන්න නැත්තෙ අලුත් දං වැලකින්වත් බැදලද උබව:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල බන්..
    දියණියන්ට ලිව්වනම් පුතුන්ටත් එකක් ලියපිය..
    :D
    එළකිරි මචං.. ඕක දැක්කෙත් අද හවස...
    අර වගේ එකකුත් දැක්කොත් අනිවා ලියන්නං :yes::D
    බොහොම ස්තූතියි

    එල එල බන්..
    දියණියන්ට ලිව්වනම් පුතුන්ටත් එකක් ලියපිය..
    :D
    :oo: උඹ මොකද සචියා ලියපුවා කොපි කලේ ? :rolleyes::rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි මචං.. ඕක දැක්කෙත් අද හවස...
    අර වගේ එකකුත් දැක්කොත් අනිවා ලියන්නං :yes::D
    බොහොම ස්තූතියි


    :oo: උඹ මොකද සචියා ලියපුවා කොපි කලේ ? :rolleyes::rolleyes:

    මටට්ය්හ් එකමයි කියන්න හිතුනෙ:P